Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
වැඩිහිටි නිවාසයේ ඉන්න දෙමාපියන් නෑදෑයන් කරගෙන පැවැත්වූ අපුරු මංගල උත්සවයක් - Photos

- වැඩිහිටි නිවාසයේ ඉන්න දෙමාපියන් නෑදෑයන් කරගෙන පැවැත්වූ අපුරු මංගල උත්සවයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,590 Views
දරුවන්ට එපාවී වැඩිහිටි නිවාසයේ ඉන්න දෙමාපියන් නෑදෑයන් කරගෙන මංගල උත්සවය වැඩිහිටි නිවාසයේ පැවැත්වූ අපුරු යුවලක් පිළිබඳ පුවතක් දඹුල්ලෙන් වාර්තාවුණා.

ගලෙන්බිදුනුවැව නාමල්පුර ප්‍රදේශයේ පදිංචි චානක රවින්ද්‍ර රණසිංහ සහ ජාඇල ප්‍රදේශයේ පදිංචි එල් .ඩී .ඩී .ප්‍රියදර්ශනී යන යුවල වසර ගණනාවක සිට ආදරයෙන් බැඳුනු දෙදෙනෙක්.

දෙමාපියන් ඔවුන්ගේ විවාහය තීරණය කිරීමෙන් පසු ඔවුන් තීරණය කර ඇත්තේ දරුවන් නොසලකා වැඩිහිටි නිවාසයක දෙමාපියන් ඉදිරියේ තම විවාහ උත්සවය සිදු කිරීමටයි .

ඒ අනුව ඔවුන් තම මංගලය සිදුකිරීමට දඹුල්ල වැඩිහිටි නිවාසය තෝරාගෙන ඇති අතර වැඩිහිටි නිවාස භූමියේ එළිමහනේ තැනූ පෝරුවක් සාදා යුවලගේ විවාහ චාරිත්‍ර සිදු කෙරුණා.

වැඩිහිටි නිවාසයේ සිටි දෙමාපියන් දැඩි ආශාවෙන් ඉතා සංවේදීව මේ මංගල්‍යට එක්වී සිටියා .

යුවළ මේ සියලු දෙමාපියන්ගේ දරුවන් දෙන්නකු බව පවසමින් ආචාර කොට ආශිර්වාද ලබාගන්නා අවස්ථාව වඩාත් සංවේදී වූ බවයි වාර්තාවුනේ.

මේ අවස්ථාවට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මි හේවාපතිද එක්ව සිටියා .

Make a Comment
Make a Comment






Recent Gossip Post




Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  365 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  573 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  630 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  542 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  2,520 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,712 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,499 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,332 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  56,296 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,371 Downloads



Top 10 Commenters

Latest Comments

Top