Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
ජර්මන් ජාතිකයාත් පුදුම කරවපු පොලිස් සැරයන්වරයාගේ ආදර්ශමත් ක්‍රියාව - Photos

- ජර්මන් ජාතිකයාත් පුදුම කරවපු පොලිස් සැරයන්වරයාගේ ආදර්ශමත් ක්‍රියාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,450 Views
දඹුල්ල විහාරහන්දිය ප්‍රදේශයේ වැටී තිබූ මුදල් පසුම්බිය ක නියම අයිතිකරු සොයා පොලිසියට ගෙනවිත් භාර දීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ පොලිස් සැරයන්වරයකු අද (18) කටයුතු කර තිබෙනවා.

මේ සත් ක්‍රියාව සිදු කර තිබෙන්නේ පොලිස් සැරයන් ඩී. එම්. ලාල් දිසානායක මහතායි.

ජර්මන් ජාතිකයකු වූ කිකොලස් නොප්ස් මහතා සහ ඔහුගේ බිරිඳ කොලොම්බියානු ජාතික ඩියානා හීල් මහත්මිය අද පස්වරුවේ දඹුල්ල පොලිසියට පැමිණ මුලස්ඨාන පොලිස් පරීක්ෂකවරයා හමුවී සිය බැංකු ගිණුම් කාඩ් පත් හා ලංකා මුදල් විදේශීය මුදල් සමග මුදල් පසුම්බිය වැටි ඇති බවත්, තමන්ට මේ බව පැමිණිල්ලක් ඉදිරිපත් කොට රක්ෂණ ආයතන වලට දැනුම්දිය යුතුබවත් පවසා තිබෙනවා.

මේ අතර දී මුලස්ඨාන පොලිස් පරීක්ෂකවරයාට ඇමතුමක් ලැබී ඇත. ඒ මුදල් පසුම්බිය අහුලාගත් දිසානායක මහතාගෙනුයි.

තමන්ට මුදල් සහිත පසුම්බියක් වැටී තිබියදී හමුවූ බවත් එහි අයිතිකරුවකු සොයා ගැනීමට නොහැකි බැවින් ඔවුන් සොයා එම මුදල් පසුම්බිය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ වනවිටත් අයිති කරුවන් තමන්  ඉදිරියේ සිටින බව පැවසු පොලිස් පරීක්ෂකවරයා ඔහු ඉන්න ස්ථානයට පොලිස් ජීප් රථයක් පිටත් කර තිබෙන්නේ මෙම පොලිස් සැරයන් වරයාට පාපැදියක්වත් නොමැති නිසායි.

විදේශිකයාගේ රුපියල් 70,000ක දේශීය මුදල් හා විදේශීය මුදල් රැසක් සමග පසුම්බිය තිබෙන බවට තොරතුර ලැබීමත් සමග ජර්මන් ජාතිකයා සතුටට පත්වී ඇති අතර ඔහු මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් මගින් ලෝකයේ රටවල් ගණනාවක සිටින මිතුරන්ට දැනුම්දී ඇත.

පොලිස් ජීප් රථයෙන් දඹුල්ල පොලිසියට  සිය දරුවාද සමග පොලිස් සැරයන් පැමිණ විදේශික යුවළට එම මුදල් පසුම්බිය ලබාදී ඇත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  1,765 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  6,715 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,411 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  36,725 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  8,215 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,177 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  36,823 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,995 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  6,884 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,654 Downloads



Top 10 Commenters

Latest Comments

Top