Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
නාගොඩින් බිහි වූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' - Videos - Photos

- නාගොඩින් බිහි වූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' - Videos - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,945 Views
කලින් කලට ගුවන් තලයේ පෙරළිකාර සංකල්පයන් මවන හිරු එෆ්. එම් වංශ කතාවේ තවත් පරිච්ඡේදයක් අරඹමින් මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින "ගමේ තරුවට" හිරු ගුවන් තලයේ පෑයිමට අවස්ථාව උදා කර දී තිබෙනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ  වැඩසටහනේ තවත් අදියරක් ඊයේ (17) නාගොඩ - ප්‍රධාන මංසන්දියේදී පැවැත්වුණා.

එහි සිටි ගායන දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ තරුණ තරුණියන්ගේ දක්ෂතා එළි දැක්වීමට හිරු වේදිකාව විවෘත වුණු අතර ඊයේ (16) පැවති ගායන තරඟයේ ජය ලබා ගැනීමට, නාගොඩ ගමේ පදිංචි අමේෂ් විජේනායක සමත් වූණා.

මෙම අවස්ථාව දැක ගැනීමට විශාල පිරිසක් සහභාගී වී සිටියා.

නාගොඩ - ප්‍රධාන මංසන්දිය අසලදී අවසන් වටයට තේරුණු දෙදෙනාගේ වීඩියෝව පහතින්.



නාගොඩ - ප්‍රධාන මංසන්දිය අසලදී පෑයූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' ප්‍රථම ස්ථානය දිනූ අමේෂ් විජේනායක.



ඡායාරූප පහතින් බලන්න
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  11 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  75 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  81 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  35 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  32 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  30 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  123 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  4,202 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  27,985 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  6,021 Downloads



Top 10 Commenters

Latest Comments

Top