Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
පොලිසිය කඳුළු ගෑස් ගහද්දි ‘‘මල්ලි මේ පැත්තෙන් වරෙන්“ කියලා වතුර දුන්න ආමි කොල්ලො - Photos

- පොලිසිය කඳුළු ගෑස් ගහද්දි ‘‘මල්ලි මේ පැත්තෙන් වරෙන්“ කියලා වතුර දුන්න ආමි කොල්ලො - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

117,031 Views
‘‘මං දන්නෑ ඒක වුණේ කොහොමද කියන්න..“
‘‘කොල පාට යුනිෆෝම් එකට ඒ මොහොතේ මනුස්සකම් උනන්න ඇති..“

විරෝධතාවක නිරත වූ සරසවි සිසුන්ට ඊයේ කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

මේ සිද්ධියේදී සිසුන් කිහිප දෙනෙකුට තුවාල සිදුවූ අතර තවත් සිසුන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණා. පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී සිසුන් ඒ මේ අත දිව යන ආකාරයද දැකගන්නට ලැබුණා.

කෙසේ වෙතත් ඊයේ අතිවූ මේ සිද්ධිය ගැන සමාජ මාධ්‍ය හරහාද විවිධ අදහස් පළව තිබුණා. ඒ අතර තරුණයෙකු තැබූ ෆේස්බුක් සටහනක් බොහෝ දෙනා අතර හුවමාරු වනු දකින්නට ලැබුණා.

එහිදි ඔහු පවසා තිබුණේ ‘‘ හැබැයි පොලිසියේ උන් අපේ කැහුටු ශරීරේ ටාගට් කරලා කදුලු ගෑස් ගහනකොට නෙලුම් පොකුනේ ගාඩ් එකට ඉන්න ආමි එකේ කොල්ලෝ "මල්ලි උන්ට නොපෙනෙන්න මේ පැත්තෙන් වරෙන් " කියලා වතුර දෙනවා දැක්කා...“ යනුවෙන්.

ඔහුගේ ෆේස්බුක් සටහන පහතින්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  727 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,739 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,212 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,544 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,294 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,473 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,369 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,303 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,934 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,725 Downloads



Top 10 Commenters

Latest Comments

Top