Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
මිනීමරුවෙකුට රහසින් පෙම් බැඳි තරුණියකගේ ආදර කතාව නිරුවත් ඡායාරූප නිසා හෙළිවෙයි - Photos

- මිනීමරුවෙකුට රහසින් පෙම් බැඳි තරුණියකගේ ආදර කතාව නිරුවත් ඡායාරූප නිසා හෙළිවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,366 Views
මිනීමැරුම් සිද්ධියකට සම්බන්ධව සිරගතවූ පුද්ගලයෙකු සමග සිර කඳවුරේ සේවය කළ නිලධාරිනියක් හාද වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ස්පාඤ්ඤයේ මැන්චෙස්ටර් සිර කඳවුරේයි මේ සිද්ධිය වී ඇත්තේ.


Shane Boyd නැමැති තරුණයා මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී සිරගතව ඇත්තේ 2009 වසරේදීයි.

ඔහු සමග හාද වූ නිලධාරිනිය Kiah Andrusjak නැමැති තරුණියක්.

කලක පටන් ඔවුන් මේ ආදර සම්බන්ධය හොර රහසේ පවත්වාගෙන ගොස් ඇති අතර රාත්‍රි කාලයේදී මේ නිලධාරිනිය සිරකරුවා සමග එකම කාමරයක රැය පහන් කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ නිලධාරිනිය සිරකරුවාගේ දුරකතනයට යැවූ නිරුවත් ඡායාරූප පෙළක් බලධාරීන්ට හසුවීමෙන් ඔවුන්ගේ ආදර කතාව හෙළිව තිබෙනවා.

සිරකරුවෙකු සමග රහස් සම්බන්ධයක් පැවැත්වූ අදාළ නිලධාරිනියට එරට අධිකරණය විසින් මාස 8 ක සිර දඬුවමක්ද නියම තිබෙනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  234 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  241 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  16,816 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  1,964 Downloads

Wassane - Supun Madhuwantha
Wassane
Supun Madhuwantha
⤵  2,579 Downloads

Watena Husmak Gane - Sasindu Gunawardhana
Watena Husmak Gane
Sasindu Gunawardhana
⤵  3,308 Downloads

Sithuvili Sasala Wela - Prasanna Fernando
Sithuvili Sasala Wela
Prasanna Fernando
⤵  1,165 Downloads

Dasin Wen Vee - Nadeeshan Wijerathne
Dasin Wen Vee
Nadeeshan Wijerathne
⤵  8,620 Downloads

Me Kandulu Adare - Gayan Suranga Silva
Me Kandulu Adare
Gayan Suranga Silva
⤵  3,074 Downloads

Hamuwu Da Sita - Dineth Aruthsha
Hamuwu Da Sita
Dineth Aruthsha
⤵  5,166 Downloads



Top 10 Commenters

Latest Comments

Top