Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
(UPDATE) වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් 23ක් රෝහලේ - Video & Photos

- (UPDATE) වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් 23ක් රෝහලේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,127 Views
වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව පිටුපස ඉදිකෙරෙමින් පවතින මහල් 05කින් සමන්විත ගොඩනැගිල්ලක් කඩාවැටී හේතුවෙන් මේ වනවිට 23 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.

එමෙන්ම තුවාල ලැබූ 09 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර මොවුන් එම ගොඩනැගිල්ලේ සේවය කරන අය බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.

අද පෙරවරු 11ට පමණ කඩාවැටුණු මෙම ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පුද්ගලයින් බේරාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව කියා සිටියේ ගිලන් රථ දෙකක් සහ ගිනි නිවන 3 ක්ද මෙම ස්ථානයට යවා ඇති බවයි.  

ගොඩනැගිල්ල කඩාවැටීමත් සමග සැවෝයි සිනමා ශාලාව ඉදිරිපිටින් දිවෙන ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට පිවිසෙන මංතීරුවේ මේ වනවිට රථවාහන තදබදයක් පවතින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩාවැටුණු ස්ථානයේ සිට සජීවීව පහතින් බලන්න



මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙද්දී වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ල තුළ සිරවූ පුද්ගලයෙකු කෑ ගැසූ හැටි




-------------------------------------------------
වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩාවැටෙයි - Video & Photos - 2017-05-18 11:19:12

වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව අසල ඉදිකෙරෙමින් පවතින පස් මහල් ගොඩනැගිල්ලක්කඩා වැටී තිබෙනවා.

එම අනතුරින් මේ වන විට දැනට 8 දෙනෙකු පමණ කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.

හතර දෙනෙකු කොළඹ ජාතික රෝහලටද ඇතුලත් කළ බව රෝහල් ප්‍රකාශිකාවක් කියා සිටියා.
කෙසේ වෙතත් ගොඩනැගිල්ල කඩාවැටීම හේතුවෙන් පිරිසක් සිරවී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

මෙම අනතුරට ලක්වූවන් මුදාගැනීම සඳහා ගිනිනිවන සහ මුදාගැනීමේ ඒකක සමඟ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.



ඡායාරූප පහතින් බලන්න


Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,463 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,289 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,488 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,030 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,963 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,472 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,888 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,168 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,553 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,585 Downloads



Top 10 Commenters

Latest Comments

Top