Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
මළ ගෙදරකදී හාද වූ පෙම්වතාගේ ඉල්ලීමකට පාසල් ඇඳුම ගලවපු 8 වසරේ දැරියක්

- මළ ගෙදරකදී හාද වූ පෙම්වතාගේ ඉල්ලීමකට පාසල් ඇඳුම ගලවපු 8 වසරේ දැරියක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75,399 Views
එක්වරක් පමණක් හමුවූ පෙම්වතාගේ ඉල්ලීමකට අනුව නාගරික වැසිකිළියේ පාසල් ඇඳුම් උනා සිවිල් ඇඳුමින් සැරසුණු 12 හැවිරිදි දැරියක් බස් නැවතුමේ ආරක්ෂක නිලධාරීන්ගේ විමලිසිමත් භාවය මත ඊයේ (17) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

උදෑසන පාසල් ආරම්භ වීමේ වේලාවෙන් පසු නිල ඇඳුමෙන් බස් නැවතුමේ වැසිකිළිය අසල බොහෝ වේලාවක් රැඳී සිටිනු නිරීක්ෂණය කරගත් ආරක්ෂක නිලධාරීන් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටීම නිසා දැරිය ඇඳුම් මාරු කරගෙන බැහැරට පැමිණීමද නිරීක්ෂණය වීමෙන් අනතුරුව එසේ කුලියාපිටිය පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

මූණමල්දෙණිය ප්‍රදේශයේ පාසලක 8 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් එසේ පොලිස් භාරයට ගැනුණු අතර ඇයගේ තොරතුරු අනුව පොලිසිය මඟින් මවුපියන් ගෙන්වා ගැනීමටද කටයුතු කර තිබුණා.

මළ ගෙදරකදී දැක හාද වූ පෙම්වතා යැයි කියන තරුණයා එම සිදුවීම අතරතුර පලාගොස් ඇති අතර දැරිය ගෙන්වා ගැනීමට සම්බන්ධතා පවත්වා ඇත්තේ දැරියගේ මවට අයත් ජංගම දුරකතනය නිවෙසේ තබා ඇති අවස්ථාවන්හිදී බව පොලිසිය දැරියගෙන් අනාවරණය කරගෙන තිබෙන බවත් පැවසෙන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  656 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  4,388 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  7,701 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,374 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  88,564 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  7,384 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  16,240 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,612 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,305 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  468 Downloads



Top 10 Commenters

Latest Comments

Top