Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
බද්දේගම හැම්මෑලියට පෑයූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' - Videos - Photos

- බද්දේගම හැම්මෑලියට පෑයූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' - Videos - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,866 Views
කලින් කලට ගුවන් තලයේ පෙරළිකාර සංකල්පයන් මවන හිරු එෆ්. එම් වංශ කතාවේ තවත් පරිච්ඡේදයක් අරඹමින් මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින "ගමේ තරුවට" හිරු ගුවන් තලයේ පෑයිමට අවස්ථාව උදා කර දී තිබෙනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ  වැඩසටහනේ තවත් අදියරක් ඊයේ (16) බද්දේගම හැම්මෑලියදී පැවැත්වුණා.

එහි සිටි ගායන දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ තරුණ තරුණියන්ගේ දක්ෂතා එළි දැක්වීමට හිරු වේදිකාව විවෘත වුණු අතර ඊයේ (16) පැවති ගායන තරඟයේ ජය ලබා ගැනීමට, බද්දේගම ගමේ පදිංචි T.V නදීශානි සමත් වූණා.

මෙම අවස්ථාව දැක ගැනීමට විශාල පිරිසක් සහභාගී වී සිටියා.

බද්දේගම, හැම්මෑලිය තැපැල් කාර්යාලය අසලදී අවසන් වටයට තේරුණු සිව්දෙනාගේ වීඩියෝව පහතින්.



බද්දේගම, හැම්මෑලිය තැපැල් කාර්යාලය අසලදී පෑයූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' ප්‍රථම ස්ථානය දිනූ T.V නදීශානි.



ඡායාරූප පහතින් බලන්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  1,751 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  6,694 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,409 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  36,717 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  8,213 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,177 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  36,814 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,993 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  6,884 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,654 Downloads



Top 10 Commenters

Latest Comments

Top