Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
හැමෝටම වඩා උඩකට යනවා කියලා පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිහින් - Photos

- හැමෝටම වඩා උඩකට යනවා කියලා පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිහින් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,610 Views
පාසල් සිසුවෙක් තමන් බොහෝ කලකින් දැකගැනීමට නොහැකි වන බව මිතුරාට පවසා නිවසට පැමිණ ගෙළවැළලාගෙන මියගිය සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයේ West Yorkshire ප්‍රදේශයෙන්.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11 වන Asad Khan නමැති පාසල් සිසුවෙක්.

ඔහු මීට සති දෙකකට පමණ පෙර නව පාසලකට ඇතුල් කර තිබෙනවා.

එහිදී ඔහු විවිධ අවස්ථාවල සම්ච්චලයට ලක්ව ඇති බවත් ඔහු ඒ පිළිබඳව දැඩි කලකිරීමකින් පසුවූ බවත් දරුවාගේ දෙමව්පියන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර අනෙක් සිසුන්ට පාසලින් ලබාදෙන ගෙදර වැඩ පවා මියගිය දරුවා ලවා කරවාගෙන ඇති බවටයි දෙමව්පියන් පවසන්නේ.

දරුවා සියදිවි හානිකර ගැනීමට පෙර දින තම මිතුරාට ප්‍රකාශ කර ඇත්තේ තමන් නැවත බොහෝ කලකින් දැකගැනීමට නොහැකි වන බවයි.

තමන්ට පාසල තුළ අනාරක්ෂිත බවක් දැනෙන අතර තමන් සියල්ලන්ටම වඩා ඉහලකට යන බවද දරුවා තම මිතුරාට ප්‍රකාශ කර ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

පසුව නිවසට පැමිණි දරුවා තම කාමරය අගුලු ලා එහි ගෙළවැලලාගෙන මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එරට පොලිසිය විසින් දරුවාගේ මරණය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා වදිදුරටත් පෙන්වා දෙන්නේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,303 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,678 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,183 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  445 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,414 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,683 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,667 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,061 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,268 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,245 Downloads



Top 10 Commenters

Latest Comments

Top