Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
ලොවක් හැඬවූ ඡායාරූපයක ඔබ නොදත් කතාව - Photos

- ලොවක් හැඬවූ ඡායාරූපයක ඔබ නොදත් කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

115,089 Views
මේ හද සසල කරවන ඡායාරූපය තුල දකින්නට ලැබෙන්නේ තමන්ගේ පුතාගේ දුර්වල වූ ශරීරය තම දෑතේ රඳවාගෙන මහත් වේදනාවෙන් හඬා වැටෙන වඳුරු මවකුයි .

ලොවපුරා මේ ඡායාරූපය දුටු බොහෝදෙනාගේ හදවත් සංවේදී කරන්නට සමත්වී තිබෙනවා.

ඉන්දියාවේ ජබල්පූර්නම් ප්‍රදේශයේදී අවිනාෂ් ලෝධි නම් ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයට හසුවු මෙම අවස්ථාවේ ඉතාමත් අධික උණුසුමකින් වටපිටාව රත්වී තිබු බවත් විජලනය තත්ත්වයට පත්වීමෙන් මේ වඳුරු පැටියා සිහිසුන් වී තම මවගේ දෑතමත සිටි බවයි පැවසෙන්නේ.

මේ අවස්ථාවේ මෙම වඳුරු මව සිතා ඇත්තේ තම පුතා මරණයට පත්වී ඇති බවයි. එම නිසා ඇය විලාප නගමින් හඬා වැටෙන ආකාරය මේ ඡායාරූපයේ දකින්නට ලැබෙනවා.

කෙසේවුවත් මේ කතාවේ අවසානය සතුටුදායක වී තිබෙනවා. ඒ තමයි මෙම වඳුරු පැටියා ටික වේලාවකින් නැවත නැගිට කිසිවක් නොවූලෙස මොවුන් දෙදෙනා ඇවිදගෙන යාමයි.

මේ ඡායාරූපය අප හදවත සංවේදී කරන්නට සමත්වුන අතරම මෙයින් පැහැදිලිවන්නේ මව් සෙනෙහස මනුෂ්‍යාට පමණක්ම සීමා වුනු සෙනෙහසක් නොවන බවයි.

එම ඡායාරූපය පහතින්.
 

මෙම ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියා පහතින්




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  10,901 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  16,096 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  10,099 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  13,431 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  9,206 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  4,721 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,550 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  9,437 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  12,949 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  19,916 Downloads



Top 10 Commenters

Latest Comments

Top