Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
සැප කාර් එකකින් ඇවිත් වැරැදිත් කරලා ලයිසන් නොදී පොලිසියට පාට් දැමූ රියදුරා - Video

- සැප කාර් එකකින් ඇවිත් වැරැදිත් කරලා ලයිසන් නොදී පොලිසියට පාට් දැමූ රියදුරා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,915 Views
සුඛෝපභෝගී කාර් රථයකින් පැමිණ මාර්ග නීතියක් කඩ කළ රියදුරෙකුගෙන් රථ වාහන පොලිස් නිලධාරියෙකු රියදුරු බලපත්‍රය ඉල්ලීමට ගිය අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් තවත් රියදුරෙකු ජංගම දුරකතනයකින් වීඩියෝ කර තිබෙනවා.

මෝටර් රථයේ රියදුරා අදාළ මංතීරුවෙන් පිට ගමන් කිරීම නිසයි පොලිස් නිලධාරියා ඔහුව නතර කර තිබුණේ.

එහිදී පොලිස් නිලධාරියා විසින් කාරුණිකව රියදුරාගෙන් රියදුරු බලපත්‍රය ඉල්ලා සිටියද රියදුරා විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් සමගයි උණුසුම් තත්ත්වය හට ගන්නේ.

එම අවස්ථාව පහතින් නරඹන්න...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  20 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  104 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  116 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  39 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  40 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  30 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  132 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  4,224 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  28,034 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  6,023 Downloads



Top 10 Commenters

Latest Comments

Top