Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
කැම්පස් කොල්ලො, බීච් යන සුද්දන්ට සුරසැප දුන් ‘‘එක්ටසි“ පෙති ජාවාරම අතේ පත්තු කළ මෙහෙයුම මෙන්න - Video

- කැම්පස් කොල්ලො, බීච් යන සුද්දන්ට සුරසැප දුන් ‘‘එක්ටසි“ පෙති ජාවාරම අතේ පත්තු කළ මෙහෙයුම මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,737 Views
පෙත්තක් රු 3500 / 4000ක මිලකට විකුණලා...
MDMA රසායනිකය අඩංගු මත්පෙති මෙතරම් ප්‍රමාණයක් එකවර වැටලූ පළමු අවස්ථාව...

රුපියල් ලක්ෂ 80 ක පමණ වටිනාකමකින් යුතු මත් පෙති 1500 ක් සමග පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු නුගේගොඩදී අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වුණා.

සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ එම්.ඩී.එම්.ඒ.රසායනිකය අඩංගු  මත්පෙති මෙතරම් ප්‍රමාණයක් එකවර වැටලූ පළමු අවස්ථාව ද මෙය බවයි.

එක්ටසි නොහොත් එම්.ඩී.එම්.ඒ රසායන ද්‍රව්‍ය අඩංගු මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබදව සුරා බදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයට තොරතුරු ලැබී තිබුණේ මීට මාසයකට ඉහතදීයි.

ලද තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනවලින් පසු අදාළ ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු සොයා සුරා බදු නිලධාරීන් පසුගියදා මෙහෙයුමක් දියත් කළා.

ජාවාරම්කරුගෙන් මත්පෙති මිලදී ගැනීමට මෙන් සැරසුණු උපාය දූතයෙකු ද යොදවා මෙම වැටලීම සිදුකළ අතර, නුගේගොඩ ගුවන් පාලම අසලදී සුඛෝපභෝගී රථයකින් පැමිණි සැකකරු අත්අඩංගුවට ගැනුණා.

මහා පරිමාණයෙන් මත්පෙති ජාවාරමේ නිරතව සිටි සැකකරු පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරයෙක්.

සුරාබදු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ විශ්වවිද්‍යාල සිසුන්, තරුණ ප්‍රජාව සහ වෙරළ සාද සදහා පැමිණෙන පිරිස් ඉලක්ක කර රුපියල් 3500 ත් 4000 ත් අතර මිලකට එක් පෙත්තක් අලෙවි කර ඇති බවයි.

සැකකරු ඊයේ (16) අධිකරණයට ඉදිරිපත් කළ අතර, ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  2,928 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  22,651 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  5,226 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  5,772 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  25,684 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  7,154 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,108 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  3,759 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,215 Downloads

Man Dan Inne Akase - Gihan Arambawela
Man Dan Inne Akase
Gihan Arambawela
⤵  2,849 Downloads



Top 10 Commenters

Latest Comments

Top