Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
ලිංගික විපර්යාසයකට ලක්වු සහකාරිය මරා, ආහාරයක් කරපු සූපවේදියෙක් - Photos

- ලිංගික විපර්යාසයකට ලක්වු සහකාරිය මරා, ආහාරයක් කරපු සූපවේදියෙක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

88,052 Views
සිය සහකාරිය ඝාතනය කර ඇයගේ කොටස් පිස ආහාරයට සකස් කළ සුපවේදියකු පිළිබඳ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරින් වාර්තා වනවා.

ලිංගික විපර්යාසයකට ලක්වු සහකාරිය ඝාතනය කර ආහාර සකස් කර ඇති මෙම සැකකරු නිවසේ විදුලි පද්ධතිය නඩත්තු කිරීමට පැමිණී කාර්මික ශිල්පියෙකුට සඳහන් කර ඇත්තේ පවතින දුර්ගන්දය පිළිබඳ සැලකිලිමත් නොවන ලෙසටයි.

නිවසේ තිබු සැක කටයුතු ස්වභාවය පිළිබඳ කාර්මික ශිල්පියා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය අදාළ නිවසට පැමිණ විශේෂ සෝදිසියක් සිදුකර තිබෙනවා.

එහිදී ඝාතනයට ලක්වු සහකාරියගේ සිරුරු කොටස් කිහිපයක් පිස තිබු අතර තවත් කොටස් කිහිපයක් කසල බඳුන තිබී සොයාගෙන තිබෙනවා.

ඇයගේ පාදයක කොටසක් පිස තිබු බඳුනක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකාර සුපවේදියා සිය සහකාරියගේ අනෙක් කොටස් පිස ආහාරයට ගත්තේ ද යන්න හෙළිකර ගැනීම සඳහා ඕස්ට්‍රේලියා ආරක්ෂක අංශ සැකකරුගෙන් ප්‍රශ්ණ කරන බව සඳහන්.

සැකකාර සුපවේදියාගේ සහකාරිය ලෙසට කටයුතු කළ තරුණිය ඉන්දුනීසියා ජාතිකයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇය සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නිරන්තරයෙන් මුදල් යැවීමට හුරු පුරුදු වී තිබු බව ද ආරක්ෂක අංශ හෙළිකරගෙන තිබෙනවා.

ඒ ඇයගේ සොහොයුරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්.

ඔවුන් දෙදෙනා අතර පැවති ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළකරනවා.

කෙසේවෙතත් මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  19 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  104 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  114 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  39 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  40 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  30 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  130 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  4,224 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  28,034 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  6,023 Downloads



Top 10 Commenters

Latest Comments

Top