Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
16
අසැබි වීඩියෝවල වගේ රඟන්න බෑ කියූ බිරිඳව මරන්න ආපු හමුදා සෙබළා

- අසැබි වීඩියෝවල වගේ රඟන්න බෑ කියූ බිරිඳව මරන්න ආපු හමුදා සෙබළාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
අන්තර් ජාලයේ තිබෙන අසභ්‍ය වීඩියෝ දර්ශන අනුගමනය කරමින් පවුල් කෑමට අකමැතිවූ තරුණ බිරිද වෙඩිතබා මරා දැමීමට ගෙනා බවට සැකකරන පතුරම් තුවක්කුව සමග යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව අධිකරණයට ඉදිරිපත්කල යුද හමුදා සෙබළා මේ මස (25) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරුවරයා ඊයේ (15) නියෝග කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ පුදුකුඩුඉරුප්පු මුලතිව්හි පිහිටි තුන්වන ජාතික ආරක්ෂක බළමුළු සේනාංකයේ සේවයේ නිරතවන 35 හැවිරිදි යුද හමුදා සෙබළෙකුයි.
 
සැකකරු මිට මාස තුනකට පමණ ඉහතදී විවාහවි තිබෙන බවත් බිරිඳ සමග පවතින පවුල් ආරවුල හේතුවෙන් මීට පෙර අවස්ථාවකදීත් ඇයව මරා දැමීමට මෙරට නිෂ්පාදිත කැප් තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත්කල බව කටගස්දිගිලිය පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.
 
සැකකරු නිවාඩු ලබා නිවසට පැමිණෙද්දී බිරියට වෙඩි තැබීම සඳහා තුවක්කුවක් ගෙනවිත් සඟවාගෙන සිටින බවට ලැබුණු තොරතුරක්මත සැකකරු අත්අඩංගුවටගෙන ඇත්තේ.
පසුව සිදුකල ප්‍රශ්න කිරීම්වලදී නිවාඩු පැමිණෙනවිට රැගෙනවිත් දඹගොල්ල කැලෑවේ සඟවා තිබූ බෝර දොළහ වර්ගයේ පතුරම් තුවක්කුවක් හා ඊට යොදන ජීව උණ්ඩ හතරක් පොලිස් බාරයට ගෙන තිබෙන බව පොලිසිය අධිකරණයට පවසා ඇත.
 
සැකකරුට තුවක්කුව ලැබුණු ආකාරය අනාවරණය කර ගැනීමට පරික්ෂණ සිදුකරන බවත් සැකකරු අන්තර්ජාලයේ සැරිසරා එහි ඇති අසභ්‍ය වීඩියෝ දර්ශන ජංගම දුරකථනයේ ගබඩාකර බිරිඳට එම දර්ශන අනුගමනය කරන ලෙස බලකිරීමට විරෝධය පෑමනිසා පවුල් ආරවුල ඇතිවී තිබෙන බව පොලිසිය අනාවරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.
 
රක්ෂිත බන්ධනාගාර ගතකල සැකකරු මානසික රෝගයකින් පෙලෙන්නේද යන්න අනාවරණය කර ගැනීම සඳහා ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කර වාර්ථාවක් ලබාගෙන ඉදිරි දිනයේදී එය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර බන්ධනාගාර අධිකාරීයට විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top