ලොව කුඩාම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට 18 හැවිරිදි රිෆාත් ශාරුක් (Rifath Sharook) නමැති ඉන්දීය ජාතික තරුණයෙකු සමත්වී තිබෙනවා.
නාසා ආයතනය විසින් පැවැත්වූ තරඟයක් වෙනුවෙන් මොහු මෙය නිර්මාණය කර තිබුණ අතර එම තරඟයේ ජයග්‍රාහණය හිමිවී තිබෙන්නේ එම තරුණයාටයි.
මෙම චන්ද්‍රිකාවේ බර ග්‍රෑම් 64ක් බවත් එළැඹෙන ජූනි මස 21දා නාසා ආයතනය විසින් මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට නියමිත බවත් වාර්තාවනවා.