Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
"කණගාටුයි රේණුකා, අනේ මට සමාවෙන්න".- කොස්ගොඩදි අනියම් බිරිඳ සහ දරුවා මැරූ ඝාතකයාගේ පාපොච්චාරණය - Photos

- "කණගාටුයි රේණුකා, අනේ මට සමාවෙන්න".- කොස්ගොඩදි අනියම් බිරිඳ සහ දරුවා මැරූ ඝාතකයාගේ පාපොච්චාරණය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

68,817 Views
"ඇගේ අතේ තිබූ කැත්ත ගෙන ඇගේ ගෙලට කෙටුවා"

"දරුවා හදාගන්න කෙනෙක් නැති නිසා සිඟිත්තාටත් කැත්තෙන් කෙටුවා"

කොස්ගොඩ - බොරලුතැටිය ප්‍රදේශයේ දී අනියම් බිරිඳ හා සයමස් ඇගේ පුතු කැත්තෙන් කපා ඝාතනය කළ සැකකරු- 68 හැවිරිදි පුද්ගලයා පොලිසියට පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා.


"එදාත් සුපුරුදු පරිදි අනියම් බිරිඳගේ නිවසට පැමිණියා. ඇය සමග වූ කතාබහක් දුරදිග ගියා. මේ නිසා නිදන කාමරයේ දී ඇයට කම්මුල් පහරක් ගැසුවා.දර කපන්න ගෙනා කැත්තත් ඇගේ අතේ තිබුණා. එල්ල වූ අනපේක්ෂිත පහරින් ඇය ඇඳ මතට ඇද වැටුනා. පසුව ඇගේ අතේ තිබූ කැත්ත ගෙන ඇගේ ගෙලට කෙටුවා. කැති පහරින් ඇය මරු විකල්ලෙන් ඇඳේ දගලමින් සිටියා. "කණගාටුයි රේණුකා, අනේ මට සමාවෙන්න".- මම කිව්වා.එයාගේ සිරුර නිසල වුනා. පසුව ඇඳේ නිදා සිටි කිරි කැටියා දෙස බැලුවා. දැන් ඉතින් දරුවා හදාගන්න කෙනෙක් නෑ.- මම හිතුවා. සිඟිත්තාටත් කැත්තෙන් කෙටුවා."

"පස්සේ මම පදිංචි නිවසට ගියා. ඇඳ සිටි සියලු ඇඳුම් ගැලෙව්වා. ඒවා නිවස පිටුපස කුරුඳු කැලයේ වලක හැංගුවා. පස්සේ සැඟවුනා."

වෙසක් පොහොය දාට පෙර දා කළ ද්විත්ව ඝාතනයෙන් පසු සැඟව සිටි සැකකරු 14 වන දා නීතිඥයකු මගින් කොස්ගොඩ පොලිසියට භාර වූ අතර ඝාතනවල සම්පුර්ණ වගකීම ද භාරා ගත්තා.

පසුව බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 24 දක්වා රිමාන්ඩ් භාරයට පත් කළා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  1,702 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,523 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,712 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  39,637 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  987 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  9,433 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,467 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,488 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,094 Downloads

Mama Obata Nam - Thanuja Dharshana
Mama Obata Nam
Thanuja Dharshana
⤵  8,402 Downloads



Top 10 Commenters

Latest Comments

Top