Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
කාමරේ ඇතුලෙ හොර කෝල් එකක හිටපු බිරිඳගේ රහස් පෙදෙසට සැමියා කළ වැඩේ

- කාමරේ ඇතුලෙ හොර කෝල් එකක හිටපු බිරිඳගේ රහස් පෙදෙසට සැමියා කළ වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

152,082 Views
තම බිරිඳ විසින් නිතරම ලබාගන්නා දුරකථන ඇමතුම් පිළිබඳව සැකසිතූ සැමියෙකු විසින් බිරිඳට අමානුෂිකව පහරදුන් පුවතක් බියගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්.

සැකකාර සැමියා නිවසට පැමිණෙන අවස්ථාවේ කාමරයේ දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටි ඔහුගේ බිරිඳටයි මෙලෙස පහරදී ඇත්තේ.

ඒ තම බිරිඳ අන් අයෙකු සමඟ කතා කරන බවට සැකකිරීම හේතුවෙන්.

සැකකරු විසින් මන්නා පිහියකින් මෙම අමානුෂික පහරදීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කාන්තාවගේ හිසට, ගෙලට, රහස් ප්‍රදේශයට, කලවාවලට, අත්පා වලට, පහරදීමෙන් බරපතල කැපුම් තුවාල සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.  

කෙසේ වෙතත් පහරකෑමට ලක්ව බරපතල තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මොවුන් බියගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිට ඇති අතර ඔවුන් මහනුවර මටිවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පෙදරේරුවෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  1,816 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  5,919 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,014 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,434 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,348 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,101 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  4,412 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,548 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,061 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,991 Downloads



Top 10 Commenters

Latest Comments

Top