Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
වෙසක් සඳ බැස යන්නත් කලින් වසු පැටවෙකුගේ කකුලක් කපාගෙන කෑ නරුමයාට ගොම කන්න වෙයි - Photos

- වෙසක් සඳ බැස යන්නත් කලින් වසු පැටවෙකුගේ කකුලක් කපාගෙන කෑ නරුමයාට ගොම කන්න වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

151,752 Views
 ‘‘ලේ තැවරුණු ඇඟිලි සලකුණක් ගහක තියෙනවා දැක්කා...“
‘‘මස් කොහෙන්ද ඇහුවා.. හරකාගෙන් කපා ගත්තා කිව්වා“

පසුගිය වෙසක් පොහෝ දිනට පසුදින කිසිවෙකුටත් සිතන්නටවත් නොහැකි හද කම්පාකරවන සුළු පුවතක් වාර්තා වුණේ කළල්ඇල්ල යක්ගහඇල ප්‍රදේශයෙන්.

ඒ වෙල් යායක බැඳ සිටි මාස 4 වසුපැටවෙකුගේ පසුපස කොටසක් එම පැටවා පණ පිටින් සිටයදි පුද්ගලයෙකු විසින් කපාගෙන ගිය පුවතයි.

13 වැනිදා අළුයම් කාලයේදී සතෙකුගේ කෙඳිරිලි හඬක් ඇසුණු ගම්වාසින් විපරම් කළ අවස්ථාවේදී ඔවුන් දැක ඇත්තේ දෑස්වල කඳුළු සලමින් සිටි වසු පැටියා කිසියම් සතෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

නමුත් තුවාලය පිළිබඳ නිරීක්ෂණය කළ ඔවුන්ට පසුව ඒ ගැන සැකයක් සිතී තිබුණා.

ඒත් සමගම කිසියම් පුද්ගලයෙකු පිළිබඳ සැක කළ ඔවුන් අදාළ පුද්ගලයාගේ නිවසට ගොස් ඔහුව අල්ලාගෙන තිබෙනවා.

ඔහු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 55 වන එම් ඒ ගුණරන්න නැමති පුද්ගලයෙක්.

පසුව ගම්වාසින් විසින් එම පුද්ගලයාව නිවසින් රැගෙන විත් ගොම පස්ද කවා සිද්ධිය හෙළිකරගෙන තිබුණා.

කෙසේ වෙතත් පසුව ඔහුව කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

සිද්ධිය පිළිබඳ හරක් පැටවාගේ හිමිකරු පවසන්නේ මෙවැන්නක්...

‘‘මම අවුරුදු 6 ක පටන් හරක් ඇති කරනවා. මට එළ හරක් 6 දෙනෙක් ඉන්නවා. මගෙ නිවසට යාබද කුඹුරු යායේ හරක් බැඳලා තිබුණෙ. මම පාන්දර යනකොට පැටියා හොඳටම කෑ ගහනවා. මම බලනකොට ලොකු තුවාලයක් දැක්කා. මම වටපිට ටිකක් පරීක්ෂා කරනකොට දැක්කා ලේ තැවරුණු ඇඟිලි සලකුණක් ගහක තියෙනවා. මෙහෙම වැඩක් කරයි කියලා හිතෙන පුද්ගලයාගේ ගෙදරට මම ගියා. මම ගෙට ගිහින් බලනකොට මස් වළඳ හම්බවුණා. මස් කොහෙන්ද ඇහුවම කඩෙන් ගෙනාවා කිව්වා. පෝය දවස්වල මස්කඩ වහලා කොහෙන්ද මස් ගත්තෙ කියලා ඇහුවම හරකාගෙන් කපා ගත්තා කිව්වා. මම කහවත්ත පොලිසියට පැමිණිලි කළා.“

මේ අනතුරින් වසු පැටියාගේ පේෂි කිහිපයකට හානි සිදුව ඇති අතර එක් කුරයකටද ද හානි සිදුව ඇති බවත් ලේ නහරයකටද හානි සිදුව ඇති බව වෛද්‍යවරුන් පවසනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  1,341 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  4,702 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,397 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  63,619 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,014 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  12,786 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,284 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,065 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  417 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,870 Downloads



Top 10 Commenters

Latest Comments

Top