Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
මවගේ දෙවැනි සැමියා දස හැවිරිදි දැරියට කරපු නරුම වැඩේ

- මවගේ දෙවැනි සැමියා දස හැවිරිදි දැරියට කරපු නරුම වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,718 Views
දරු ගැබ ගබ්සා කරගැනීමට අවසර දෙන ලෙස දූෂණයට ලක් වූ 10 හැවිරිදි ඉන්දීය දැරියකගේ පවුලේ සාමාජිකයන් කළ ඉල්ලීමක්  පිළිබඳව එරට වෛද්‍ය විශේෂඥයන් පිරිසක් සලකා බලමින් සිටින බව වාර්තා වනවා.

10 හැවිරිදියගේ සුළු පියා අතින් දිගින් දිගටම දූෂණයට ලක් වූ දැරිය තවත් මාස 04කින් සිය දරුවා බිහිකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අදාල සැකකරු උතුරු ඉන්දීය, රෝතක් නගරයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගැබිණි කාන්තාවගේ ජීවිතයට අනතුරක් පවතින බවට වෛද්‍යවරුන් සනාථ නොකරන්නේ නම් සති 20 වඩා පිරුණු දරු ගැබක් ගබ්සා කිරීම ඉන්දියාවේ නීතියෙන් තහනම් වනවා.

කෙසේ වෙතත් අදාල 10 හැවිරිදි දැරියගේ දරු ගැබ සති 20 වඩා පිරුණු දරු ගැබක් බව සදහන්.

ඉන්දීය සංස්කෘතිය තුළ පිරිමි දරුවන්ට වැඩි ඉල්ලුමක් පවතින බැවින් පසුගිය වසර කිහිපය තුළ ගැබිණි මවුවරුන් විසින් දස ලක්ෂ සංඛ්‍යාත දැරියන්ගේ කළල විනාශ කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

අදාල දැරියගේ මව විසින් ඇය වෛද්‍යවරයකු වෙත රැගෙන ගිය අවස්ථාවේදී දැරිය ගැබ් ගෙන ඇති බව හෙළි වී තිබෙනවා.

ගෘහ සේවිකාවක ලෙස සේවය කරන දැරියගේ මව සේවයට ගිය අවස්ථාවල බොහෝ විට දැරිය නිවසේ තනි වී ඇති අතර, ඒ අවස්ථාවල මවගේ දෙවැනි ස්වාමි පුරුෂයා තමන් දිගින් දිගටම දූෂණය කල බවට දැරිය සිය මවට පවසා තිබෙනවා.

ඒ පිළිබඳව කිසිවක් මවට නොකියන ලෙස සුළු පියා ඇයට තර්ජනය කර ඇති බව සදහන්.

මව විසින් ඒ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  3,655 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,827 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  33,259 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,829 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,789 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  33,340 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,387 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  6,202 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,355 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,626 Downloads



Top 10 Commenters

Latest Comments

Top