Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
පපුවේ කෙටූ රෝස මල් පච්චය නිසා තරුණියකට වෙච්ච දෙයක් - Photos

- පපුවේ කෙටූ රෝස මල් පච්චය නිසා තරුණියකට වෙච්ච දෙයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62,314 Views
පච්චයක් නැත්තම් ටැටූ එකක් අද කාලේ තරුණ තරුණියන් අතර විලාසිතාවක් වෙලානේ.

මේ ආකාරයෙන් පච්චයක් කොටා සිය ශරීරයට හානි කර ගත් තරුණියක් පිළිබඳ පුවතක් තායිලන්තයෙන් වාර්තාවුණා.

තායිලන්ත ජාතික Pasuda Reaw නම් 21 හැවිරිදි තරුණියක් සිය පපු ප්‍රදේශයේ කෙටූ පච්චයක් ලේසර් කිරණ භාවිත නොකර ඉවත් කර තිබෙනවා.

එසේ ඉවත් කිරීමෙන් ඇයගේ ශරීරයට විශාල තුවාලයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඇය කෙටූ පච්චය ප්‍රමිතියකින් තොරවීම නිසා ඇය එය රසායනික ද්‍රව්‍යයක් මගින් ගලවා ඉවත් කරගත් බවයි පවසා තිබෙන්නේ.

තවද තවත් අයෙකුට අනතුරු ඇඟවීම සඳහා මෙම ඡායාරූප අන්තර්ජාලයට යොමු කළ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

එම ඡායාරූප පහතින්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  1,210 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  355 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,610 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  3,894 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,745 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  4,148 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  983 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,095 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  519 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  3,032 Downloads



Top 10 Commenters

Latest Comments

Top