ශ්‍රී ලංකාව කියන්නේ හැදිච්චකම තියන සංස්කෘතිය රැකගත්ත මිනිස්සු ජිවත් වෙන රටක් විදිහටයි හැමෝම හඳුන්වන්නේ.
එහෙමත් කාලෙක මෙහෙමත් දේ ඉස්සර වෙද්දී ඒක අරුමයක් වුණාට දැන් වෙන දේවල් කාටත් අරුමයක් නෙමෙයි.
මෙලීසා ලෙයිච් කියන්නේ මේ දවස්වල කතාබහට ලක් වෙන චරිතයක්. ඇයට තවම වයස අවුරුදු 22යි. ඇය නීති උපාධිධාරිණියක්. ඇය අපේ රටේ සරාගී තරුණියක් කිව්වොත් හරි.
අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවෙන විදිහට ඇය ඉගෙන ගන්න මුදල් උපයලා තියෙන්නේ සමාජ ශාලාවක ඇති මත්පැන් අලෙවිසැලක සේවය කරලයි .
ඒ අතරතුර Instagram සමාජජාල ගිණුමට ඇගේ සරාගී ඡායාරූප මුදාහරින එක විනෝදාංශයක් කරගෙන.
ඒ නිසාම නෙමෙයි අපේ රටේ තරුණියක් නිසා ඇය ගැන කතා කරන්න පටන් අරගෙන.