Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
දරුවෙකුට වෙන්න ගිය මාරක අනතුරක් අහම්බෙන් කැමරාවක සටහන් වූ හැටි - Video

- දරුවෙකුට වෙන්න ගිය මාරක අනතුරක් අහම්බෙන් කැමරාවක සටහන් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,612 Views
ලෝකයේ තිබෙන නවතම තාක්ෂණයත් එක්ක පුංචි පුංචි අනතුරු පවා වීඩියෝගත වෙනවා.
 
එවැනිම වූ අනතුරක් මෝටර් රථයක Dashcam එකක පටිගත වූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


එංගලන්තයේ Southampton ප්‍රදේශයේදී මෙම අනතුරට ලක්වන්නේ අවුරුදු 3ක පුංචි දරුවෙක්.

මව සමග සිටි දරුවා කුඩා ස්කූටරයකින් පාර මාරුවන අවස්ථාවක මෝටර් රථයක ගැටෙන අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා.

එම අවස්ථාවේ මොටර් රථයේ වදින අයුරුද පසුව මව පැමිණ දරුවා රැගෙන යන අයුරුද එම වීඩියෝවේ පැහැදිලිව පටිගත වී තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරට ලක්වූ දරුවාට දරුණු තුවාල සිදුව නැති බවත් අතකට පමණක් හානි සුදුව ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. 





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  301 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  6,159 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  10,240 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  560 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  473 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  1,648 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  914 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  622 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  2,952 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  3,357 Downloads



Top 10 Commenters

Latest Comments

Top