Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
රටේ සිදුවන ලොකු වෙනසක් හා පුටු මාරුවක් ගැන රාජ්‍ය ඇමතිවරයෙක් හෙළිකරයි - Video

- රටේ සිදුවන ලොකු වෙනසක් හා පුටු මාරුවක් ගැන රාජ්‍ය ඇමතිවරයෙක් හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,753 Views
එළඹෙන 18 වැනිදා සිට 25 වැනිදා දක්වා ජනාධිපතිවරයා විසින් ගන්නා ඇතැම් තීන්දු රටේ විශාල වෙනසක් ඇතිවීමට හේතුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ මාතර - හක්මන ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

"මේ මාසේ 18 යි 25 යි අතර ජනාධිපතිතුමා ගන්න සමහර තීන්දු නිසා මේ රටේ ලොකු වෙනසක් වෙනවා. පුටු මාරුවක් වෙනවා. ඒ පුටු මාරුව තුළ ශක්තිමත්ව අපිට ඉදිරියට කටයුතු ගෙනියන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මොකද මේ රටේ ජනතාව බලාපොරොත්තු වන දේ අපි ඉෂ්ට කරන්න ඕන. ඉන්දියානු අගමැතිතුමා ලංකාවට ආවා. සමහර අන්තවාදි දේශපාලනඥයෝ එතුමා එනකොට කළු කොඩි දාලා ඉන්දියානු අගමැතිතුමාට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න කිව්වා. කිසිම කෙනෙක් විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒකට පාඩමක් උගන්වන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආවා. එතුමා පිළිගන්න රැස්වීමට. දිනේෂ් ගුණවර්ධන මහත්මයා ආවා. වාසුදේව මහත්මයා ආවා එතුමා ඉන්න බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට. ඇවිල්ලා එතුමාට ආචාර කළා. ඒ නිසා මේ අන්තවාදීන් ප්‍රතික්ෂේප වුණා".

මේ අතර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද කැබිනට් සංශෝධනය පිළිබඳව අදහස් පළ කළා.

"අතිගරු ජනාධිපතිතුමා තින්දුවක් අරන් තියෙනවානම් අමාත්‍යාංශ වෙන් කරලා ඒ අමාත්‍යාංශ නිවැරදි ගමනකට යන්න අපි ඒකට එකඟයි. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය රඳවා ගැනීම වෙනුවෙන් . යම් යම් ඇමතිවරුන් සතුටු කරන්න වෙනුවෙන් අමාත්‍යාංශ බෙදුනාම අපි ඒකට විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂයේ තියෙන හොඳ ඇමතිකම් ටික අරගෙන අපිට වැඩක් නැති ඇමතිකම් දෙනවානම් අපිටත් තීන්දුවක් ගන්න අවස්ථාවක් තියෙනවා. පාර්ලිමේන්තුවේ පසුපෙළේ මන්ත්‍රීවරයෙක් හැටියට ඒකට විරුද්ධව අපි කටයුතු කරනවා".


Make a Comment
Make a Comment






Recent Gossip Post




Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  423 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  4,828 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,158 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,196 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,521 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,527 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  5,780 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,063 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,740 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  743 Downloads



Top 10 Commenters

Latest Comments

Top