Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
මිල්ටන් මල්ලවාරච්චි නවලෝක මුදලාලිගෙ දුව එක්ක පෙමින් බැඳුනා කියන කතාවේ ඇත්ත මෙන්න - Audio

- මිල්ටන් මල්ලවාරච්චි නවලෝක මුදලාලිගෙ දුව එක්ක පෙමින් බැඳුනා කියන කතාවේ ඇත්ත මෙන්න - AudioHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

137,001 Views
‘‘මිල්ටන්ව අඳුරගත්තෙ මට අවුරුදු 15 දි...“
‘‘මියගිය මිනිහෙකුටවත් ඉන්න දෙන්නෑ..“

නැසීගිය ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ තරුණ අවදියේ සිදුවූ පෙම් පළහිලව්වක් ගැන පුවතක් පසුගියදා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබුණා.

අපේ රටේ ජනප්‍රිය ව්‍යාපාරිකයෙකුගේ දියණියක් සමග පෙමින් බැඳී සිටිය බවත් පසුව ඇයව විවාහ කර ගැනීමට ඔහුට නොහැකි වූ බවත් එම පුවතේ සඳහන්ව තිබුණා.

එම නිසා ඔහු වැඩි වශයෙන් විරහ ගීත ගැයීමට නැඹුරු වූ බවත් එම පුවතේ සඳහන් වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ආදරණීය බිරිද ස්වර්ණා මහත්මිය ෆේස්බුක් වෙත තම අදහස් පළ කර තිබුණා.

ඇය එහිදි පවසා තිබුණේ එය සම්පූර්ණ අසත්‍යක් බවයි.

ඇයගේ හඬ පටය පහතින්....



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Man Thama Hoyanawa - Madhura Lalaka
Man Thama Hoyanawa
Madhura Lalaka
⤵  3,986 Downloads

Dangakara Hine - Dr.Tharanga Atapattu
Dangakara Hine
Dr.Tharanga Atapattu
⤵  3,985 Downloads

Me Hamuweema - Yasith Jayantha Karunawidana
Me Hamuweema
Yasith Jayantha Karunawidana
⤵  510 Downloads

Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  9,155 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  38,786 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  4,842 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  654 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  21,069 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  9,926 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  42,601 Downloads



Top 10 Commenters

Latest Comments

Top