Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
රාජපක්ෂලාට දෙහි කැපූ සුජීව සේනසිංහ බණ අහන්න මහින්දගෙ ගෙදර යයි - Photos & Video

- රාජපක්ෂලාට දෙහි කැපූ සුජීව සේනසිංහ බණ අහන්න මහින්දගෙ ගෙදර යයි - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

63,630 Views
‘‘ඒකේ ඉන්න පියන් තරම්වත් මට වැඩක් කරන්න බෑ...“
‘‘නායකයොත් දන්නවා අපිට හැකියාව තියෙනවා කියලා..“

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැගණියක වන අභාවප්‍රාප්ත ගාන්ධිනි රාජපක්ෂගේ සත් දින ධර්ම දේශනය පසුගියදා පැවැත්වුණා.

එම අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ , චමල් රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ ඇතුළු පවුලේ පිරිස මෙන්ම දේශපාලන හිතවතුන් පිරිසක්ද සහභාගී වී සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහත් එම අවස්ථාවට සහභාගී වී සිටිම විශේෂත්වයක්.

සුජීව සේනසිංහ මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ සමගද සුහදව කතාබහක යෙදෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද දැක්වෙනවා.

මේ අතර පසුගියදා (13) කොළොන්නාවේ පැවති ජන හමුවකදී ඔහු කියා සිටියේ පක්ෂ නායකයින්ගේ මිත්‍ර සංග්‍රහය හේතුවෙන් තමන් දැඩි කලකිරීමට පත්ව ඇති බවත් මෙම තත්ත්වය මත තමන් දේශපාලනයෙන් පවා ඉවත්වීමට පසුබට නොවන බවයි.

ඡායාරූප සහ වීඩියෝව පහතින්...



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  6,080 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  11,197 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  7,722 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  9,577 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  6,944 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  3,988 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,122 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  8,362 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  11,783 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  18,186 Downloads



Top 10 Commenters

Latest Comments

Top