Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
දියණිය හිතුමතේට විවාහ වූවාට තරහා ගිය විශ්‍රාමික පොලිස් නිළධාරියා කරපු දේ - Photos

- දියණිය හිතුමතේට විවාහ වූවාට තරහා ගිය විශ්‍රාමික පොලිස් නිළධාරියා කරපු දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,683 Views
විශ්‍රාමික පොලිස් නිළධාරියකු බීමතින් පැමිණ සිය නිවසේ දේපළ වලට අලාභ හානි සිදු කර ඇතැයි තලාව කුරුදුවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පවසනවා.

තලාව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස කටයුතු කර මීට වසර 2 කට පමණ ඉහතදී විශ්‍රාම ගිය තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේ පුද්ගලයකු පිහියක් ඇතැතිව නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී නිවසේ දේපළ වලට හා භාණ්ඩ වලට අලාභ හානි සිදු කර ඇතැයි නිවැසියන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

අනුරාධපුර, තලාව, කුරුදුවැව, අංක 15 නිවසට පෙරේදා (12) පස්වරු 6.00 ට පමණ බීමතින් පැමිණි අදාළ විශ්‍රාමික පොලිස් නිළධාරීවරයා පළමුව නිවසේ නවතා තිබූ යතුරු පැදියකට හා ලොරි රථයකට පහරදී අලාභ හානි සිදු කර නිවස තුළට බලහත්කාරයෙන් ඇතුළු වී නිවස තුළ තිබූ ප්ලාස්ටික් පුටු දහයකට පමණ පහරදී අලාභ හානී සිදු කර ඇත.

ඊට අමතරව නිවස තුළ තිබූ රූපවාහිනියකට, ශීතකරණයකට පහර දී අලාභ හානි සිදු කර නිවසේ දොර ජනෙල් වලට පහරදී අලාභ හානි සිදු කර ඇතැයි නිවැසියන් පවසා තිබෙනවා.

තවද මුළුතැන්ගෙයි තිබූ හට්ටි මුට්ටි වලටද පහර දී අදාල විශ්‍රාමික පොලිස් නිළධාරිය පහරදී අලාභ හානි සිදු කර ඇතැයිද ඒ අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවකට මරණ තර්ජන එල්ල කර , ඒ අවට අසල්වැසියන්ටද තර්ජනය කර ඇතැයිද සඳහන්.

එම සිදුවීම සිදු වන අවස්ථාවේදීම 119 හදිසි පොලිස් ඇමතුම් අංකයට පැමිණිලි කළ බවද නිවැසියන් පවසන අතර. සිද්ධියට සම්බන්ධ විශ්‍රාමික පොලිස් නිළධාරියා මේ වන විට තලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නිවසේ තරුණයකු සමග අදාළ විශ්‍රාමික පොලිස් නිළධාරියාගේ දියණියක නීත්‍යාණූකූලව විවාහ වී ඇති බවත්, එම විවාහයට විරෝධය පළ කරමින් මේ අයුරින් විශ්‍රාමික පොලිස් නිළධාරියා පහරදීම් තර්ජනය කිරීම් අවස්ථා කිහිපයකදීම සිදු කර ඇතැයි නිවැසියන් පවසා ඇත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  10,729 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  16,006 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  10,015 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  13,267 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  9,101 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  4,707 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,540 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  9,392 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  12,921 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  19,827 Downloads



Top 10 Commenters

Latest Comments

Top