සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් සහ තවත් අඩ නිරුවත් තරුණියන් තිදෙනෙකු සමඟ මුහුදු වෙරළේදී ලබාගත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ හුවමාරු වනවා.
මේ පිළිබඳව ලොව පුරා කතාබහට ලක්වන්නේ එම තිදෙනා අතර Justin Bieber ගේ හිටපු පෙම්වතිය වන Jordan Ozuna ද සිටින නිසයි.
මොවුන් තිදෙනා මෙක්සිකෝ මුහුදු වෙරළේ මොවුන් නිවාඩුවක් ගතකිරීමට පැමිණ ඇත්තේ ඇමෙරිකාවේ හිටපු පාපන්දු තරුවක් වන Johnny Manziel සමඟයි.
Johnny Manziel ගේ පෙම්වතිය Tiesi බවත් මොවුන් එහි පැමිණ ඇත්තේ Tiesi ගේ උපන් දිනය සැමරීම සඳහා බවත් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
එම අවස්ථාවට පැමිණ තිබුනේ Johnny Manziel , ඔහුගේ පෙම්වතිය වන Tiesi, ඇයගේ හොඳම යෙහෙළිය සහ Justin Bieber ගේ හිටපු පෙම්වතිය වන Jordan Ozuna යි.