Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
දඹුලු ඔයට ගිය "සිරියලතා" අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත් හැටි - Photos

- දඹුලු ඔයට ගිය "සිරියලතා" අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත් හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,815 Views
කැකිරාව, සුරියගම ප්‍රදේශයේදී දඹුලු ඔයේ දියනෑමට ගොස් දියේ ගිලි අතුරුදන්වූ කාන්තාවකගේ සිරුරක් පැය 18 කට පසුව සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ, කොබවක ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ලියනආරච්චිගේ සිරියලතා නමැති දෙදරු මවක්.

සිය දියණිය විවහ වී සිටින සුරියගම ප්‍රදේශයේ ඇති නිවසට පැමිණ සිටි අවස්ථාවේ ඇයට මෙම අනතුර සිදුව තිබෙනවා.

පෙරේදා (12) පස්වරුවේ දිය නෑමටගොස් ඇඳුම් මාරු කිරීමට ඇය, ඇල අසලට ගොස් ඇති අතර පසුව පය පැටලී කාන්තාව ඇලට වැටී ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බව කැකිරාව පොලිසිය පවසනවා.

පසුව පොලිසිය සහ ගම්වාසීන් එක්ව පැය 18ක කාලයක් පුරා කළ මෙහෙයුමකින් අනතුරුව පඳුරක සිරවී තිබියදී අදාල සිරුර ඊයේ සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,186 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  6,671 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,262 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,592 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,429 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,311 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  4,769 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,584 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,158 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,118 Downloads



Top 10 Commenters

Latest Comments

Top