Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
කරත්තේ යන්න ,පැලේ කෑම කන්න සුද්දෝ වහවැටිලා - Photos

- කරත්තේ යන්න ,පැලේ කෑම කන්න සුද්දෝ වහවැටිලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,836 Views
දෙස් විදෙස් ජනතාවගේ නවතම සංචාරක අත්දැකීමක්...

මල් මාලා දාලා, ඔරුවකින් එක්කන් ගිහින් ගමේ විදිහට කෑම වේලක්..

සීගිරිය නැරබීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අලුත්ම අත්දැකීමක් ලබාදී ආදායමක් සොයා ගන්නා නව ක්‍රමවේදයක් සීගිරියේ ජනතාව සොයාගෙන තිබෙනවා.

මේ වනවිට එය සාර්ථක කරගෙන දෙස් විදෙස් ජනතාවගේ නවතම සංචාරක අත්දැකීම බවට පත්වී ඇත.

එනම් ගොන් බැඳි කරත්තයේ කිමි 2ක් පමණ කැලේ මැදින් ගොස් සීගිරි ගල අලංකාරව දිස් වන වනය මැද පිහිටි එගොඩවැව ට ගොස් එහි ඔරුවකින් සිරි නරබා හිසේ කරේ මල් ගවසා ඔවුන් සනසා ඔරුවෙන්ම එගොගවැව ගම්මානයේ ගැමි ගෙදරකට කැඳවාගෙන ගොස් දිවා ආහාරය ගමේ ක්‍රමයට ලබාදීමයි.
 
මේ වනවිට සීගිරි පැමිණෙන බොහෝ සංචාරකයන් මේ අපුරු අත්දැකීමට හුරු වී සිටින අතර සීගිරිය අවට පැරණි ගම්මාන වල සිටින ආහාර පිසීමට දක්ෂ කාන්තාවන් රැසකට මෙමගින් හොද ආර්ථික වාසියක් ලැබෙන බව පවසනවා.

ඔරු සංචාර සඳහා වැව් ලබාගැනීම තුලින් ගොවි සංවිධාන වල අරමුදලද තර කෙරෙනවා.

රැකියා අහිමි සීගිරියේ තරුණ තරුණියන් රැසකට ඉන් රැකියා වරමද හිමි වී අතමිට සරුවී තිබෙනවා.

මේ කරත්ත සංචාරක ක්‍රමය මේ වනවිට හබරණ , දඹුල්ල ආදී ප්‍රදේශ වලද ක්‍රියාත්මකව පවතිනවා.

එම ඡායාරූප පහතින් බලන්න

Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,437 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,597 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,078 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,253 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,151 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,819 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,315 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,138 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,079 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,461 Downloads



Top 10 Commenters

Latest Comments

Top