Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
13
ගින්නකට හසුවී ජීවිතය අළු වී ගිය චාමිකා, අළු මතින් නැගිට ලොවට දුන් සැබෑ ආදර්ශය - Photos

- ගින්නකට හසුවී ජීවිතය අළු වී ගිය චාමිකා, අළු මතින් නැගිට ලොවට දුන් සැබෑ ආදර්ශය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

118,720 Views
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ උපන් Schamica Stevenson දෙහැවිරිදි වියේ පසුවද්දී ඇය ජීවත් වූ නිවස ගින්නකට හසුවුණා.

නිවසේ බොයිලේරුවක් පිපිරීමත් සමඟ පැතිර ගිය ගින්නෙන් මාස 8 ක් වයසැති ඇගේ සොයුරා මරණයට පත්වූ අතර නිවසේ කවුළු යකඩ කූරුවලින් ආවරණය කර තිබුණු හෙයින් දරුවන් රැගෙන ගෙයින් පිටතට පැන ගැනීමට ඔවුන්ගේ මවට හැකිව තිබුණේ නැහැ.

නමුත් වාසනාවකට මෙන් Schamica Stevenson ජීවිතය බේරුණා.

නමුත් මේ ගින්නෙන් දැඩි ලෙස පිළිස්සුණු ඇයගේ ජීවිතයේ ඉතිරි කාලය වැඩි වශයෙන්ම ගෙවුණේ චර්ම බද්ධ කිරීමේ ප්‍රතිකාරවලටයි.

නමුත් ඇය හොඳින් අධ්‍යාපන කටයුතු හදාරන්නට අමතක කළේ නැහැ.

ඒ වගේම චමිකා (Schamica) පෙම්වතෙකුගේ ආදරය ලබන්නත් වාසනාවන්ත වුණා. පසුව ඇයව හොඳින් තේරුම්ගත් අවංක පෙම්වතෙකු හා ඇය විවාහ වුණා. මේ වෙද්දි 34 වැනි වියේ පසුවන ඇය දෙදරු මවක්.

මේ වන විට සහකාර සෞඛ්‍ය සේවිකාවක් විදිහට රැකියාවක කරන ඇය මවුකිරි දීමේ වැදගත්කම ගැන කතා කරන්නියක් ලෙසත් ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා.

පිළිස්සුම් තුවාල කැළැල් වේදනා දුන්නද ඇය දරුවන්ට ලේ කිරි කර පෙව්වා..

“පුතා ඉපදුණ වෙලාවේ අවශ්‍ය තරම් කිරි එරුණේ නැහැ. මැෂිමකින් කිරි දොවල සිරින්ජරයක් මගිනුයි මම පුතාට කිරි පෙව්වේ. මට රෝහලේ පෝෂණය පිළිබඳ හෙදියක් උදව් කළා”

කෘතිමව කිරි පෙවීමට සිදු නොකළ යුත්තක් බව පවසන ඇය කියා සිටින්නේ දරුවාට මව්කිරි උරා බීමට ලබා දෙන ලෙසයි.

“මට වයස අවුරුදු විස්සේ දී උපන් මගේ පුතාට කිරි පොවන්න මට බැරි වුනා. මම අනිත් අම්මාවරුන්ට මේ කතාව කියන්නේ එදා මම කළා වගේ මව්කිරි දීම අත්හැර දමන්න එපා“

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  161 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  38 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  4,254 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  3,701 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  3,266 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  21,080 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,342 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  4,640 Downloads

Aadare Gena - Supun Chalinda
Aadare Gena
Supun Chalinda
⤵  3,390 Downloads

Pemwanthiye - Ranjith Thilakarathna
Pemwanthiye
Ranjith Thilakarathna
⤵  2,517 Downloads



Top 10 Commenters

Latest Comments

Top