Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
13
මල් වැස්සේ තනියම කුඩ ඉහළගෙන ගිය මෝදි දළඳා සමිඳු වැඳ පුදා ගත් හැටි - Photos

- මල් වැස්සේ තනියම කුඩ ඉහළගෙන ගිය මෝදි දළඳා සමිඳු වැඳ පුදා ගත් හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,885 Views
ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (12) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා.

දළදා මාළිගාව වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුණු අතර දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දළදා මාළිගා පරිශ්‍රයේ දී මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක උන්වහන්සේලාට අට පිරිකර පූජා කළා.

ඉන්දීය රජයේ පරිත්‍යාගයෙන් ඉදිකෙරෙන ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ උඩරට නර්තන පීඨයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ ද ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් එක්ව සිටියා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.





       
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  318 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  6,232 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  10,247 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  560 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  474 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  1,658 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  914 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  622 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  2,952 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  3,367 Downloads



Top 10 Commenters

Latest Comments

Top