Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
13
වෙසක් පෝදා ආච්චි එක්ක සිල්ගන්න ගිය ‘‘වර්ණිත“ ලොකු දුකක් ඉතිරි කර නොඑන ගමන් යයි - Photos

- වෙසක් පෝදා ආච්චි එක්ක සිල්ගන්න ගිය ‘‘වර්ණිත“ ලොකු දුකක් ඉතිරි කර නොඑන ගමන් යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

63,061 Views
වේගයෙන් පැමිණි යතුරු පැදියක් කහ ඉර මත හප්පලා...

අම්මා ගුරුවරියක් , තාත්තා පොලිස් නිලධාරියෙක්...

ගලේවෙල තලකිරියාගම විහාරස්ථානය ඉදිරි  පිට වෙසක් පෝය දින  පදික මාරුවෙන් ගමන් ගනිමින් සිටි නව හැවිරිදි පුංචි දරුවෙකු යතුරු පැදියක ගැටී තිබෙනවා.

එම අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි එම දරුවා ඊයේ (12) මියගොස් ඇති බව වාර්තාවනවා.

මෙසේ මියගියේ තලකිරියාගම පදිංචි වර්ණිත යසෝභ ජයසුරිය නමැති පාසල් දරුවෙකුයි.

පසුගිය වෙසක් පොහෝ දින සිය මිත්තනිය සමග පන්සලේ සිල් සමානම්වී සිටි දරුවා විහාරස්ථානයේ දාගැබ ලඟ සිට දානය ගැනීම සඳහා ප්‍රධාන මාර්ගයෙන් එහා පැත්තේ පිහිටි පන්සලට ගමන් කර ඇත්තේ පදික මාරුවෙන්.

එම ස්ථානයේ සේවයේ සිටි කාන්තා පොලිස් නිලධාරිනිය වාහන නවතන ලෙස සලකුණු පෙන්වා තිබියදී වේගයෙන් පැමිණි යතුරු පැදියක් පදික මාරුව මැද ගමන් කරමින් සිටි දරුවා හප්පා ඇති බව ගලේවෙල පොලිසිය පැවසුවා.

අනතුරින් තුවාල ලබා සිටි දරුවා දඹුල්ල රෝහලට ඇතුලත් කොට පසුව මාතලේ රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදියි මියගොස් ඇත්තේ.

මේ දරුවාගේ මව ගුරුවරියක් බවත් පියා පොලිස් නිලධාරියක් බවත් වාර්තාවනවා.

එම දරුවාගේ දේහය ඊයේ (12) රාත්‍රී නිවසට ගෙනවිත් තිබිණු අතර වියෝව දරා ගැනීමට නොහැකි දෙමාපියන් හා ගුරුවරුන් කම්පනයට පත්ව සිටි බව අප වාර්තාකරු පැවසුවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  6,093 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  11,200 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  7,722 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  9,593 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  6,956 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  3,990 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,124 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  8,363 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  11,783 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  18,190 Downloads



Top 10 Commenters

Latest Comments

Top