Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
12
ලංකාවට ආපු මෝදිට අපේ මුරලිව මතක් වී කිව්ව කතාව

- ලංකාවට ආපු මෝදිට අපේ මුරලිව මතක් වී කිව්ව කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,730 Views
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද වතුකරයේ ජනතාව හමුවීමට පැමිණියා.

මෙම සංචාරයේදී නුවරඑළිය - නෝර්වුඩ් - ඩන්බාර් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රි ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් පිළිබඳවද අදහස් පළ කළා.

මෙතෙක් ලොව බිහිවූ සුපිරිතම දඟ පන්දු යවන්නා පිළිබඳව ඉන්දීය අගමැතිවරයා පැවසුවේ මෙවැන්නක්.

‘‘මෑත කාලයේදී ඔබ ලෝකයේ සුපිරි දඟ පන්දු යවන්නෙකු බිහි කළා. ඒ මුත්තයියා මුරලිදරන්.“

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන්නේද මුත්තයියා මුරලිදරන් යනුවෙන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  295 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  3,327 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  1,865 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  28,782 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,991 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,531 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  8,375 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  22,589 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,446 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  4,212 Downloads



Top 10 Commenters

Latest Comments

Top