Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
12
වයස අවුරුදු 20 ක් වගේ පේන, අවුරුදු 49 සුරූපී අම්මා - Video & Photos

- වයස අවුරුදු 20 ක් වගේ පේන, අවුරුදු 49 සුරූපී අම්මා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

90,484 Views
මේ දෙන්නා එකට ඉද්දී අම්මයි පුතයි කියල විශ්වාස කරන්නත් බැහැ..

අවුරුදු 49 වන නමුත් පෙනුමෙන් යොවුන් තරුණියගේ පෙනුමක් ඇ.ති, මවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

චිනයේ  පදිංචි ලියූ නමැති ඇයට වයස 22ක් වන පුතෙකුද සිටින බවත් ඇතැමුන් සිතන්නේ ඒ ඇගේ පෙම්වතා බවත් එහි සඳහන් වනවා.

ඒ ලියුගේ සුන්දර පෙනුම නිසාත් හැඩැති සිරුර නිසා බවයි ඇය පවසන්නේ. ඇගේ වයස පිළිබඳව අසන හැමකෙනෙක්ම ඇය දරුවෙකු සිටින වයස 49ක මවක් බව පිළිගන්නේ නැතිලු.

කෙසේ වෙතත් ඇගේ වයස අහන හැමකෙනෙක්ම තිගැස්සෙන බවත් ඇතැම් පුද්ගලයින් ඇගේ පසුපස පැමිණ කරදර කරන බවත් ඇය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඇගේ විනෝදාංශ වන්නේ පිහිනීම සහ ව්‍යායාම් කිරීමයි.

සමාජ මාධ්‍ය හරහා ලියූ ගැන වැඩි වැඩියෙන් කතා කර ඇත්තේ ඇගේ රසිකයෙක් විසින් අන්තර්ජාලයේ පළකර ඇති ලිපියක් නිසායි.

ලියූ නමැති මේ තරුණ පෙනුමක් ඇති මව කිසිම රූපලාවන්‍ය නිශ්පාදනයක් පාවිච්චි නොකරන බවත් ඇගේ සුන්දරත්වයේ රහස පිහිනීම සහ ව්‍යායාම් බවත් පවසනවා.

කෙසේ වෙතත් ඇයට අවුරුදු 17ක් වන විට පුස්තකාලයාධිපතිවරියක වශයෙන් සේවය කර මේ වන විට විශ්‍රාම ගොස් තිබෙනවා. ඇගේ පුත්‍රයාද එරට චිත්‍රපට නිශ්පාදනය කරන සමාගමක සේවය කරනවා.

ඇගේ ඡායාරූප සහ වීඩියෝව පහතින් බලන්න.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  737 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  129 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  261 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  988 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,352 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,427 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,326 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,885 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,671 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,257 Downloads



Top 10 Commenters

Latest Comments

Top