Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
12
ලෝක ප්‍රසිද්ධ ගායක Pitbull ආසියානු සංචාරය අවලංගු කරයි

- ලෝක ප්‍රසිද්ධ ගායක Pitbull ආසියානු සංචාරය අවලංගු කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,020 Views
නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඇමරිකානු පොප් ගායක පිට්බුල්ගේ ආසියානු සංචාරය අවලංගු කළ බව ඔහුගේ කළමනාකාරීත්වය නිවේදනය කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස පිට්බුල්ගේ ආසියානු සංචාරයට අයත් ජපානය, සිංගප්පූරුව, හොංකොං, කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, තායිපේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සංදර්ශන අවලංගු වනවා.

සංචාරය අවලංගු කිරීම නිසා ඇතිවු සංගීත රසකාමීන්ට ඇතිවු අපහසුතාව පිළිබඳව කණස්සල්ල පළ කරන බවයි පිට්බුල්ගේ කළමනාකාරීත්වය නිවේදනය කළේ.

පිට්බුල්ගේ ශ්‍රී ලංකාවේ සංදර්ශනය සඳහා මුදල් ගෙවා ලබාගත් ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ආපසු ගෙවීම මැයි 15 වනදා සිට මැයි 20 වනදා දක්වා පෙරවරු 10 සිට රාත්‍රි 07 දක්වා හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානයේදී සිදුකෙරෙනවා.

ඔවුන් ඊට අදාළ රිසිප්ට් පත සමඟ ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණිය යුතු වන අතර, වැඩිදුර විස්තර සඳහා 077 30 35 930 දුරකතන අංකයෙන් ලබාගත හැකියි.

අන්තර්ජාලය හරහා Gettickets.lk වෙබ් අඩවියෙන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ලබාගත් ප්‍රවේශ පත්‍ර සඳහා අදාළ මුදල් එම ක්‍රෙඩිට් කාඩ්පත් වෙත දින 30 ක් තුළ බැර කෙරෙනු ඇති.

මැයි 21 වනදායින් පසු මුදල් නැවත ලබාගැනීම වෙනුවෙන් කෙරෙන ඉල්ලීම් සලකා බැලෙන්නේ නැහැ.

ඊට අදාළ වැඩිදුර විස්තර සඳහා Gettickets.lk වෙබ් අඩවියෙන් සහ  077 56 69 339 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Man Thama Hoyanawa - Madhura Lalaka
Man Thama Hoyanawa
Madhura Lalaka
⤵  3,986 Downloads

Dangakara Hine - Dr.Tharanga Atapattu
Dangakara Hine
Dr.Tharanga Atapattu
⤵  3,985 Downloads

Me Hamuweema - Yasith Jayantha Karunawidana
Me Hamuweema
Yasith Jayantha Karunawidana
⤵  510 Downloads

Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  9,155 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  38,786 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  4,842 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  654 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  21,069 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  9,926 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  42,601 Downloads



Top 10 Commenters

Latest Comments

Top