Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
11
ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාදයෙන් හිරු උත්තම ධාතු වන්දනාව ඇරඹුණු වගයි - Video & Photos

- ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාදයෙන් හිරු උත්තම ධාතු වන්දනාව ඇරඹුණු වගයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,702 Views
අසිරිමත් සම්බුදු තෙමගුල සැමරෙන පින්බර වෙසක් පොහෝ දිනය නිමිති කරගෙන ආසියානු මාධ්‍ය ජාලයේ හිරු Tv, හිරු FM  සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාව අද (11) ආරම්භ වුණා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා රිදී විහාර පුදබිමේ සකස් කරන ලද විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම සිදුවුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පින්බර සුරතින්.

රීදී විහාර පින්බිමේ ඉදිවූ සුවිශේෂී වූ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබෙන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමට අද උදෑසන සිට දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඓතිහාසික රිදී විහාර පුදබිම වෙත පැමිණෙමින් සිටිනවා.

එහිදී අතිපූජ්‍ය මහා සංඝරත්නය මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන්ට සහ කාර්ය මණ්ඩලයට ආශිර්වාද පළ කළා.  

අතිපූජ්‍ය මහා සංඝරත්නයේ අනුශාසනාවලින් අනතුරුව දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමතුන්ට උතුම් සර්වඥධාතූන් වැද පුදා ගැනීමට අවස්ථාව හිමිවුණා.

මෙහිදි සිදුවූ තවත් සුවිශේෂී කරුණක් වූයේ සර්වඥධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමට පැමිණි  බැතිමතුන්ට ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සුරතින් උදෑසන දානය පිරිනැමීමයි.

අද (11) ආරම්භ වූ හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අනිද්දා උදෑසන වන තෙක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ එම උතුම් පිංකමේ ඡායාරූප එකතුවයි....

කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රිදී විහාර පුදබිමේ සකස් කරන ලද විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම සහ උදෑසන බුද්ධ පුජාව



හිරු උත්තම ධාතු වන්දනා - දහවල් බුද්ධ පුජාව




      


                        




      









 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  161 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  38 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  4,254 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  3,701 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  3,266 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  21,078 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,342 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  4,640 Downloads

Aadare Gena - Supun Chalinda
Aadare Gena
Supun Chalinda
⤵  3,390 Downloads

Pemwanthiye - Ranjith Thilakarathna
Pemwanthiye
Ranjith Thilakarathna
⤵  2,517 Downloads



Top 10 Commenters

Latest Comments

Top