Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
සම්බුදු තෙමඟුල සමරමින්, ඓතිහාසික රිදී විහාර පූජා භූමියේදී හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ඇරඹේ - Videos & Photos

- සම්බුදු තෙමඟුල සමරමින්, ඓතිහාසික රිදී විහාර පූජා භූමියේදී හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ඇරඹේ - Videos & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45,179 Views
සම්බුදු තෙමඟුල සැමරෙන පින්බර වෙසක් උත්සවය නිමිත්තෙන් ආසියානු මාධ්‍ය ජාලයේ හිරු ටී.වී., හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් කුරුණෑගල රාජධානියේ ඓතිහාසික රිදී විහාර පූජා භූමියේදී  දැන් පැවැත්වෙනවා.

ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු දෙලොව වැඩ සලසන පුණ්‍යක්‍රියා රැසක් අද දවස පුරා කුරුණෑගල ඓතිහාසික රිදී විහාර පිං බිමේදී පැවැත්වීමට නියමිතයි.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් දැල්වෙන ෂඩ් වර්ණ ආලෝකයෙන් රිදී විහාර සෑ රඳුන් ආලෝකවත් කෙරෙන්නේ අද (10) පස්වරුවේදියි.

ඒ හා සමගාමීව දොළොස් මහේ පහන් පූජාකොට ලක්ෂයක් පහන් දල්වා රිදී විහාර පිං බිමේදී මහා අලෝක පූජාවක් ද පැවැත්වෙනවා.

සම්බුදු දහමේ තිරස්චිතිය උදෙසා නිබඳව ප්‍රමුඛත්වය ගන්නා හිරු ටී.වී., හිරු එෆ්.එම්. මෙවරත් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සංවිධාන කරන්නේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්.

හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ආරම්භ කරමින් රිදී විහාර පූජා භූමියේදී පැවැත්වූ උදෑසන ධර්ම දේශනාව සහ ඡායාරූප පහතින්.

අද උදෑසන රිදී විහාර පින් බිමේදී සිදුකෙරුණු අටසිල් සමාදන් කරවීම.



රිදී විහාර භූමියේදී අද උදෑසන සිදුකල ධර්ම දේශනාව.



 කුරුණෑගල - රිදී විහාර පින් බිමේදී සහ වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේදී සිදුකෙරුණු දහවල් බුද්ධ පූජා පිංකම.






Make a Comment
Make a Comment






Recent Gossip Post




Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  428 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  4,837 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,158 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,196 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,521 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,527 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  5,780 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,063 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,740 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  743 Downloads



Top 10 Commenters

Latest Comments

Top