Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
Hiru TV, Hiru FM එක්ව ඉදිරිපත් කරන "ඇසි-දිසි ONLINE තොරණ් රාජයා" දැන් බලන්න !

- Hiru TV, Hiru FM එක්ව ඉදිරිපත් කරන "ඇසි-දිසි ONLINE තොරණ් රාජයා" දැන් බලන්න !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,853 Views
ලෝතුරු සම්මා සම්බුදු පියාණන්ගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කරමින්  Hiru TV, Hiru FM එක්ව නිර්මාණය කළ ඇසි-දිසි ඔන්ලයින් තොරණ රාජයා මෙවරත් www.hirufm.lk, www.hirutv.lk, www.hirugossip.lk වෙබ් අඩවි වලට පිවිස නැරඹීමට දැන් අවස්ථාව උදාවී තිබෙනවා.

පින්බර වෙසක් පොහොය නිමිත්තෙන් අඛණ්ඩව පස්වන වරටත් එළි දක්වන මෙම ඔන් ලයින් තොරණ ලොව ඕනෑම තැනක සිට එකම වේලාවක වැඩිම දෙනෙකුට නැරඹිමේ හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්ථාපිත විශාලතම මාධ්‍යජාලය වන ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමා ප්‍රමුඛ Hiru TV, Hiru FM එක්ව පින්කැමති ඔබවෙත සැදැහැ සිතින් ගෙන එන මෙම තොරණ රාජයාගේ ඩිජිටල් අලෝකකරණය සහ නිර්මාණ වෑයමේ දායකත්වය ශ්‍රී ලාංකීය ඩිජිටල් මාධ්‍ය කලාවට කවදත් නවමු අත්දැකීම් එක්කල ලෝටස් ටෙක්නොලෝජීස් ආයතනයෙනි.

එකිනෙකට වෙනස් ඩිජිටල් ආලෝක රටා රැසකින් සමන්විත, තයෝ ධම්ම ජාතක කථා වස්තුව රැගත් මෙම ඇසි-දිසි ඔන්ලයින් තොරණේ විශේෂත්වය වන්නේ ජාතක කථාව හොඳින් අධ්‍යයනය කරමින් කොටුවෙන් කොටුවට පිවිස ඒ ඒ කොටුවට අදාළ කථාව නාට්‍යානුසාරයෙන් රස විඳීමටද හැකිවීමයි.

මෙවර ඔන්ලයින් තොරණේ විදහා දැක්වෙන කථා වස්තුව වන තයෝ ධම්ම ජාතක කථා වස්තුව, පන්සීය පනස් ජාතික කතා පොත ඇසුරෙන්  ප්‍රතිනිර්මාණය කරනු ලැබුවේ  ප්‍රසාදි නිමන්තිකා විසින්.  මෙහි ඩිජිටල් ආලෝකකරණය දිනේෂ් බණ්ඩාර විසින්  සිදුකරනු ලැබූ අතර චිත්‍ර නිර්මාණය සිදු කරණු ලැබුවේ චතුර අබේසිංහ විසින්.

මේ Online තොරණ් රාජයා සඳහා බැතිසිත් දායකත්ව දක්වන්නේ laugfs lubricants ආයතනයයි.

ඔන්ලයින් තොරණ් රාජයා මෙතනින් නරඹන්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Oya As Deka - Thushara Dananjaya
Oya As Deka
Thushara Dananjaya
⤵  75 Downloads

Diwranna Kisideyak - Jeevana Fernando
Diwranna Kisideyak
Jeevana Fernando
⤵  414 Downloads

Handanu Epa - Chamara Maduranga
Handanu Epa
Chamara Maduranga
⤵  2,120 Downloads

Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  4,041 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  8,585 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,805 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  39,129 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  9,140 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,620 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  39,728 Downloads



Top 10 Commenters

Latest Comments

Top