Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
20
සරාගී ශකීරා තම ඉග සොලවා, විදුලිය නිපදවයි...

- සරාගී ශකීරා තම ඉග සොලවා, විදුලිය නිපදවයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

63 Views
අපි Photo එකක් දැම්මොත් Like නෑ, Comment නෑ. වැරදිලා හරි Comment එකක් වැටුනොත් එකේ තියෙන්නේ අනං මනං. ඒකට එන්ජල් කෙනෙක්ගෙ, Photo එකක් නෙමෙයි GM කියලා දැම්මත් හෝ ගාලා Like, Comment. මේත් එහෙම කතාවක්. හැබැයි මෙයා Photo එකක් දැම්මොත් අපි නැතත් Like කරන්න මිලියන 100 ක්ම ඉන්නවා.


Face book ගැන ඔබ මොනවද දන්නේ. වැරදුනා, ඔබ මෙනවද නොදන්නේ. හැබැයි මේ කතාව තාම ඔබේ මුණු පොතේ ලියවෙන්න නැතිව ඇති.කමක් නෑ දැන් ලියමු. 

ශකිරා තමයි මේ කතාවේ ප්‍රධාන නිලිය. දැන් වයස 37යි. හැබැයි එයාව තනි වචනෙන් හඳුන්වල දෙන්න නම් කාටවත් බෑ. ගායිකාවක්, ගේය පද රචකයෙක් , නිෂ්පාදිකාවක්, නර්තන ශිල්පිනියක්, සමාජ සේවිකාවක්. ඇයි ඇගේ ඉන, ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඔන්න ඇය දැන් Face book රැජින බවටත් පත් වෙලා. 

2007 දී Face book සමාජ වෙබ් අඩවිය භාවිතා කරන්න පටන් ගත්ත ඇය දැන් ලොව වැඩිම අනුගාමිකයන් ඉන්න චරිතය වෙලා. ඇයගේ Fan Page එකේ Likes ගාණ ඊයේ මිලියන 100 පැන්නා. දැන් හරියටම 100,489,059 යි. හිතාගන්න බෑ නේද? ඔබ තියා Face book නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවා මේ වැඬේන් හොල්මන් වුණා. වාර්ථා වෙන විදියට ඇගේ FB Fan Page එකේ රසිකයන් අතර 53% කාන්තාවන් , පිරිමි 43% යි ඉන්නේ. ඒ වගේම කසාද බැදපු උදවිය 58%යි. වයස 18-24 ත් අතර 44% යි. කොහොමද කැමැත්ත. සෙල්ලම්ද Likes කිව්වලූ. 

කොහොම වුණත් දැන් Face book වංශකතා පොතේ වැඩිම Likes තියෙන්නේ ශකීරාගේ Fan page එකටයි. ඇයව අල්ලන්න පේන තෙක් මානෙක කෙනෙක් නැහැ. වැඬේ කියන්නේ ඇයට Likes මිලියන 50 පන්නන්න අවුරුදු 7ක් ගියා. ඒත් මිලියන 100 වෙන්න ඕන මිලියන 50 මාස එකහමාරෙන් ලැබුණා. ඒ කියන්නේ හරියටම පාපන්දු ලෝක කුසලාන කාලේ. 

මේ ජයග්‍රහණයෙන් උමතු වුණ ශකීරා තමන්ගෙම අතින් ලියපු ස්තූති ලිපියකුත් Fan page එකට දැම්මා. දන්නවද දැන් මේ ශකීරාගේ රසිකයින් මිලියන 100 එකිනෙකාගේ අත් අල්ලන් පේළියක් හැදුනොත් ලොකේ වටේ 4 පාරක් ඔතන්න පුලවන්. ඒ විශේෂ බලය නිසාම මේ සතුට සමරන්න ශකීරා අපූරු යෝජනා මාලාවක් ගෙනල්ලා...

මේ පළවෙනි එක. මිලියන 100ම එකට තම තමන්ගේ ඉන මිනිත්තු 30ක් පද්දමු. එතකොට ඉපදෙන ශක්තිය විදුලිය බලය කරොත් පුලූල් තිර සහිත රූපවාහිනී 205කට එකවර පැයකට ඇතිවෙන්න කරන්ට් එක දෙන්න පුලූවන්. නැත්තං ගෙවල් 10කට අවුරුද්දකට ඇතිවෙන්න කරන්ට් එක දෙන්න පුලවන්.

මේ දෙවෙනි එක. මිලියන 100ම වෘකයෝ වගේ හූ කියමු. ඒ සද්දය ගුවන් යානා 58 666 666ක සද්දුය පරද්දනවා.

අනිතිම එක මේ. මිලියන 100ම ඩොලර් එක ගානේ මගේ අරමුදලට පරිත්‍යාග කරමු. එතකොට පාසල් යන අසරණ දරුවන් 277 777 දෙනෙක්ට අවුරුද්දකට ඇතිවෙන්න කෑම ඇදුම් පොත් පත් පරිගණක දෙන්න පුලූවන්. 

ගොඩාක් අය ලේසියෙන්ම ප්‍රායෝගිකව කරන්න පුලූවන් අන්තිම යෝජනාවට කැමැත්ත පළ කරලා.

දැන් මොකද හිතෙන්නේ... ශකීරාව ආදර්ශෙට අරන් මගේ Fan page එකෙත් Likes මිලියන 100ක් කරනවා කියලද හිතන්නේ. අනේ ඊට වඩා නරකද ශකීරාගේ Fan page එකට Like එකක් දැම්මනං. අඩුම ගානේ ඉන පද්දලා කරන්ට් එක හරි උපද්දවන්න තිබුණා. ඒ බැරි නං අත් අල්ලන් ලෝකේ වටේ එතෙන්න හරි බැරියෑ.

































Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top