මොහාන් විකුමසුරිය කියන්නේ තරුණ ගායකයෙක්. Srilankan Airline හි සේවය කල ඔහු ඉතා සුන්දර ගීත බොහොමයකම හිමිකරැවෙක්ද වනවා.
ලාංකික හැමදෙනාගේම සිත් දිනාගත් නිරහංකාර හිතක් ඇති ඔහු පසුගියදා පැවිදි දිවියට පිවිසියා. ඒ කඩවත වෑබඩ පිහිටි අරහන්තක සමාධි අරණයේදී කඩවත සිරි සුමන ස්වාමීන් වහන්සේ ඉදිරියේදීයි.
ගිහි ජීවිතයේදී මොහාන් විකුමසුරිය නම් වූ ඔහුගේ පැවදී නාමය වන්නේ රත්නපුරේ චිත්තසති හිමියන් නාමයයි.