Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
28
Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! අවසන් මහා තරඟයේදී සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - Photos

- Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! අවසන් මහා තරඟයේදී සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,364 Views
ප්‍රථම විරාමයේදී, නවීන පන්නයේ අඟල් 50 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක්...

දෙවන විරාමයේදී , වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක් ...

තෙවන විරාමයේදී, අති නවීණ හෝම් තියටර් සිස්ටම් එකක් ...

"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastats වැඩසටහනෙන් වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදී සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastats වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.

ඔවුන්ට එම වටිනා ත්‍යාග ලබාදීම පසුගියදා හිරු ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදු කෙරුණේ පසුගිය සතියේ පැවති අද්විතීය තරඟයෙන් තෙවන ස්ථානය දිනාගත් රාවන්ස් තරු කණ්ඩායමේ සුපිරි තරු දෙකක් වූ සරත් කුලාංග සහ ඕෂදී හේවාමද්දුමගේ දෑතිනි.

පළමු විරාමයේදී නවීන පන්නයේ අඟල් 50 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය දිනාගත්තේ ඩබ්ලිව්.සුනේන්ද්‍ර - වංචාවල සිටයි.

ඔහු විසින් එම නවීන පන්නයේ අඟල් 50 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය ලබාගත් අවස්ථාව පහතින්...


දෙවැනි විරාමයේදී වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය දිනාගත්තේ වී.එම්.කේ.යාපා රත්න  - කෑගල්ල සිටයි.

ඇය විසින් එම වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය  ලබාගත් අවස්ථාව පහතින්....


තෙවැනි විරාමයේදී අති නවීණ හෝම් තියටර් සිස්ටම් එකක්  දිනාගත්තේ එල්.සඳුනි ඉමේෂා - හෙයියන්තුඩුව සිටයි.

ඇය විසින් එම අති නවීණ හෝම් තියටර් සිස්ටම් එක ලබාගත් අවස්ථාව පහතින්.....


'ශ්‍රී ලාංකීය Reality Television නව්‍යකරනයේ අභිමානවත් රන්වන් රැය...' හිරු මෙගා ස්ටාර්ස් අවසන් මහා තරඟය හෙට (29) රාත්‍රී 7.30ට හිරු ටීවී ඔස්සේ සජීවීව නරඹන්න. කෝටිගණන් තෑගි දිනා ගන්න...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,472 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,307 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,488 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,030 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,963 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,476 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,888 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,173 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,554 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,585 Downloads



Top 10 Commenters

Latest Comments

Top