ශරීරය අසාමාන්‍ය තත්වයට පත් කිරීම එකම සතුට කරගත් වැඩිහිටියන්ට පමණක් සීමා වූ සඟරාවල නිරූපණය කළ තරුණියක් මියගොස් තිබෙනවා.
බෝනික්කියක් වීමට හැදු 23 හැවිරිදි Kristyna Martelli නම් ඇය ප්ලාස්ටික් සැත්කම් ලෝකේ රැජිණිය ලෙස හඳුන්වනු ලබනවා.
ඇය මියගොස් තිබෙන්නේ 100 වැනි සැත්කම අතරතුරදී බවත් විෂ සහිත රසායන නිසා හදවත අකර්මන්‍ය වීම මේ මරණයට හේතුව බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.