Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
23
Hiru Megastars වේදිකාව උඩුයටිකුරු කරමින් කණ්ඩායම් දෙකටම Golden Buzzer නාදවුණු ඉදිරිපත් කිරීම් මෙන්න - Video

- Hiru Megastars වේදිකාව උඩුයටිකුරු කරමින් කණ්ඩායම් දෙකටම Golden Buzzer නාදවුණු ඉදිරිපත් කිරීම් මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,290 Views
ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටහන්කරණයේ දැවැන්තම ටෙලිවිෂන් සංග්‍රාමය Hiru Megastars වේදිකාව ඊයේ (22) සිය සුපිරි දක්ෂතාවයන්ගෙන් ඒකාලෝක කළේ සේමිණි ඉද්දමල්ගොඩ ප්‍ර‍මුඛ "මායන්ස්" කණ්ඩායම සහ සුරාජ් මාපා ප්‍රමුඛ "රාවන්ස්" කණ්ඩායමයි.

මෙහිදී ගායනවරය වටයේදී ඉතාමත් උසස් මට්ටමේ ගායනයක් ඉදිරිපත් කරමින් Hiru Megastars වේදිකාවේදී සුරාජ් මාපා ප්‍රමුඛ "රාවන්ස්" කණ්ඩායමේ සාමාජික රොමේෂ් සුගතපාල ඉදිරිපත් කළ සුපිරි ගායනය Golden Buzzer නාදයට හිමිකම් කිව්වා.

එමෙන්ම Super Battle වටයේදී සේමිණි ඉද්දමල්ගොඩ ප්‍ර‍මුඛ "මායන්ස්" කණ්ඩායමේ ඉදිරිපත් කිරීමත්,  සුරාජ් මාපා ප්‍රමුඛ "රාවන්ස්" කණ්ඩායමේ ඉදිරිපත්කිරීමත්  Golden Buzzer නාදයට හිමිකම් කිව්වා .

එමෙන්ම එකම තරඟවටයක් තුළ රන් ප්‍රණාම (Golden Buzzer ) දෙකක් ලබාගත් එකම කණ්ඩායම ලෙස පත්වීමට සුරාජ් මාපා ප්‍රමුඛ "රාවන්ස්" කණ්ඩායම සමත් වෙනවා.
එම කණ්ඩායම් දෙකේම ඉදිරිපත් කිරීමවලට හිමිවුණු Golden Buzzer අවස්ථා පහතින් බලන්න.

රොමේෂ් සුගතපාල ඉදිරිපත් කළ සුපිරි ගායනය පහතින් .



Super Battle වටයේදී සේමිණි ඉද්දමල්ගොඩ ප්‍ර‍මුඛ "මායන්ස්" කණ්ඩායමේ ඉදිරිපත් කිරීම පහතින්.




Super Battle වටයේදී සුරාජ් මාපා ප්‍රමුඛ "රාවන්ස්" කණ්ඩායමේ ඉදිරිපත්කිරීම පහතින්.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Balanna - Desha Kumarawadu
Sitha Balanna
Desha Kumarawadu
⤵  413 Downloads

Sande Thaniyata - Kasun Hettihewa
Sande Thaniyata
Kasun Hettihewa
⤵  931 Downloads

Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  1,422 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  5,173 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  664 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,981 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,435 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  31,370 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,331 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  5,156 Downloads



Top 10 Commenters

Latest Comments

Top