Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
හිරු මෙගා ස්ටාර්ස් තෙවන ස්ථානය වෙනුවෙන් තරඟවැදුන රාවන්ස් Vs මායන්ස් ගැටුම - Video

- හිරු මෙගා ස්ටාර්ස් තෙවන ස්ථානය වෙනුවෙන් තරඟවැදුන රාවන්ස් Vs මායන්ස් ගැටුම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,859 Views
ප්‍රේක්ෂක ඔබගේ හදවත ස්පර්ශ කරමින් අපූර්ව නිර්මාණයන් දවසින් දවස ගෙන එන හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ පසුගිය සෙනසුරාදා රාත්‍රිය බබළවමින් පළමු අවසන් පූර්ව තරඟ වටයේ තරඟ කල කණ්ඩායම් දෙක වූයේ රාවන්ස් Vs මායන්ස්  කණ්ඩායම් ද්විත්වයයි.

සුපුරුදු පරිදි මේ තරඟයේදීත් කණ්ඩායම් දෙකෙහි දක්ෂතා හා නිර්මාණ අධීක්ෂණය කිරීමට ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලෙස එක් වූයේ ශ්‍රී ලාංකීය සිනමාවේ ජීවමාන රංගන පෞරුෂය ප්‍රවීන රංගනවේදී රවීන්ද්‍ර රංදෙණිය, හෙළ සිනමාවේ සුරූපිණියක් මෙන්ම ආකර්ෂණීය චරිතයක් වන සබීතා පෙරේරා, නර්ථනයෙන් හා රංගනයෙන් සැමගේ හද බැඳ ගත් දිල්හානි ඒකනායක සමගින් ආරාධිත විනිසුරු අසුන හිමිවූ මුළු රටම හඳුනන ජනප්‍රිය ගායක සංගීත් විජේසූරියයි.

ප්‍රේක්ෂක සැම ආදරයෙන් හා උණුසුමින් පිළිගනිමින් මෙම අර්ධ අවසන් පූර්ව තරඟාවලියේ තීරණාත්මක සාධකය වූ කාසියේ වාසිය උරගා බැලුවේ එදින තරඟ වැදුණු  "මායන්ස්" කණ්ඩායමේ නායිකාව සේමිණි ඉද්දමල්ගොඩ හා "රාවන්ස්" කණ්ඩායමේ නායක සුරාජ් මාපා විසින් වන අතර කාසියේ වාසිය තම කණ්ඩායම වෙතට හරවා ගන්නට සමත් වුණේ "රාවන්ස්" කණ්ඩායමයි.

කණ්ඩායම් දෙකෙහිම කරට කර තරඟයකින් ගායනවරය සහ ස්වයංවරය තරඟවලින් "රාවන්ස්" කණ්ඩායම ජයගත් අතර නර්තනවරය "මායන්ස්" කණ්ඩායම ජය ගත්තා.

Super Battle Round තරඟවටයේ දෙපිළම ලකුණු 45 බැගින් ලබාගත් අතර තම දක්ෂතා අනෙක් කණ්ඩායමට වඩා ඉහළින් පෙන්වූ "රාවන්ස්"  කණ්ඩායම හිරු මෙගාස්ටාර්ස් තෙවන ස්ථානය තමන් සතු කර ගැනීමට සමත් වුණා.

සම්පූර්ණ තරඟාවලිය පහතින් බලන්න.



එම තරඟයේ ඡායාරූප මෙතනින් බලන්න
Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,476 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,307 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,488 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,030 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,963 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,476 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,888 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,173 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,554 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,585 Downloads



Top 10 Commenters

Latest Comments

Top