මෑත කාලයේ වැඩිම ප්රේක්ෂක ආකර්ශනය දිනූ නිහතමානි ආදරීණීය සහ ජනප්රියම ගායකයෙක් ලෙසයි හුඟ දෙනෙක් චාමර වීරසිංහව හඳුන්වන්නේ.
චාමරගේ 36 වැනි උපන් දිනය යෙදී තිබුණේ ඊයේ දිනටයි (21).
පුංචි කාලේ සිට පැවති මිතුදමත් එක්කම චාමර වීරසිංහට අමතක නොවන උපන් දින සාදයක් ලෑස්ති කරලා තිබුණේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ජනප්රිය ගායක ඉඳුනිල් අන්ද්රමාන සහ ඔහුගේ බිරිඳ අචිනි අන්ද්රමානයි.
ඊයේ රාත්රියේ දෙහිඕවිට ප්රදේශයේ පැවති සංගීත ප්රසංගයකදි චාමර වීරසිංහ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සගයන් එක්ක වේදිකාව මතදි උපන් දිනය සැමරු හැටියි මේ.