Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
දෙවන ලෝක යුද්ධයට ගිය වෙඩික්කාරියක් ගැන පුදුම හිතෙන කතාවක් - Photos

- දෙවන ලෝක යුද්ධයට ගිය වෙඩික්කාරියක් ගැන පුදුම හිතෙන කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,550 Views
දෙවන වන ලෝක යුද්ධයට සහභාගී වූ රුසියානු සෙබළියන්ගේ දුර්ලභ ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම කාල සමය තුල ගුවන් නියමුවරියන්, වෛද්‍ය නිලධාරිනියන්, ස්නයිපර්වරුන් ලෙස ලක්ෂ අටකට ආසන්න හමුදා සෙබළියන් පිරිසක් රුසියානු හමුදාවේ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සෙබළියන් අතර සිටි මේජර් Lyudmila Pavlichenko නම් ස්නයිපර්වරියට හමුදා ඉතිහාසයේ සුවිශේෂි ස්ථානයක් හිමිවනවා.

දෙවන ලෝක යුද්ධ සමය තුළ නාසි හමුදාවේ 309 දෙනෙකු ඝාතනය කළ ලොව එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම ස්නයිපර්වරිය ලෙස සැලකෙන්නේ Lyudmila Pavlichenko බවයි වාර්තා වන්නේ.

ඇය විසින් ඝාතනය කළ 309 දෙනා අතර ස්නයිපර්වරුන් 36 දෙනෙකු ඇති බව සඳහන්.

1941 වසරේ දී මැය රතු හමුදාවට එක්ව ඇති අතර එම වකවානුව තුල කාන්තා ස්නයිපර්වරුන් 2,000 ක් පමණ රතු හමුදාවේ සේවය කර ඇති අතර දෙවනි ලෝක යුද්ධය අවසන් වනවිට ඉන් ඉතිරිව සිටියේ 500 කට ආසන්න ප්‍රමාණයක් බවයි වාර්තා වන්නේ.

Lyudmila Pavlichenko රුසියානු හමුදාවේ 25 වන රයිෆල් බලකායට අනියුක්තව සේවය කර තිබෙනවා.

1974 ඔක්තොම්බර් මස 10 වනදා Lyudmila Pavlichenko මිය ගොස් ඇති අතර ඇය මිය යනවිට 58 හැවිරිදි වියේ පසුවූ බව සදහන්.

රුසියාවේ ඇය වෙනුවෙන් සමරු මුද්දරද නිකුත් කර තිබෙනවා.

02 වන ලෝක යුද්ධයට සහභාගී වූ රුසියානු සෙබළියන්ගේ දුර්ලභ ඡායාරූප පහතින් බලන්න.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Dan Wenas Wela - Seejith Akurassage
Dan Wenas Wela
Seejith Akurassage
⤵  1,834 Downloads

Plastic Malak - Prazanna Karunajeewa (Sachin)
Plastic Malak
Prazanna Karunajeewa (Sachin)
⤵  156 Downloads

Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  2,397 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  955 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  1,293 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  671 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  3,112 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,987 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,731 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,708 Downloads



Top 10 Commenters

Latest Comments

Top