Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
දරුවන්ගේ අත පය බැඳලා ගිනි අව්වෙ දාලා තව දරුවෙකු හිඟමනේ යවන හිත් පිත් නැති කතරගම බේබදු මව - Video

- දරුවන්ගේ අත පය බැඳලා ගිනි අව්වෙ දාලා තව දරුවෙකු හිඟමනේ යවන හිත් පිත් නැති කතරගම බේබදු මව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

71,819 Views
‘‘මේ ගිනි අව්වෙ සතෙකුටවත් ඉන්න බෑ...“
‘‘අම්මා රෑට බීලා ඇවිත් ළමයින්ට ගහනවලු...“

කතරගම නාගහවීදිය ගම්මානයේ යාල වන උද්‍යානයට ආසන්න හුදකලා වු ප්‍රදේශයක එළි මහනේ අත්පා ගැටගසා සිටි පිරිමි හා ගැහැණු ළමුන් දෙදෙනකු අද ( 21) වැනි දින කතරගම රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රාස්ත්‍රපති ශ්‍රි අභිණවාරාම විහාරාධිපතිවහන්සේට ලැබුණු තොරතුරක් මත සොයා ගත්තා.

වයස අවුරුදු 09 ක් පමණ වන වයසේ පිරිමි දරුවෙකු හා වයස අවඅරුදු 17 ක් පමණ වන ගැහැණු ළමයකු මෙසේ ගසක හා කොන්ක්‍රීට් කණුවක බැඳ දමා තිබියදි සොයා ගැනුණා.

ඒ වන විටත් දැඩි හිරු රශ්මිය හේතුවෙන් ඔවුන් දැඩි විඩාවට පත්ව සිටියා.

එම දරුවන් ගැට ගැසු ස්ථානයේ මල මුත්‍රා කර තිබුණු අතර කිසිදු ආහාරයක් හෝ ජල බෝතලයකවත් මෙම දරුවන්ට ලබා දී තිබුණේ නැහැ.

මෙම දරුවන්ගේ පියා මිය ගොස් ඇති අතර මව තවත් අංග විකල ගැහැණු දරුවෙකු පුජා භුමියට රැගෙන ගොස් යාචක වෘත්තියේ යොදවන බවයි දැනගන්නට ලැබෙන්නේ.

අසල්වාසින් පැවසුවේ වසර ගණනක සිට මේ දරුවන් මෙසේ ගැට ගසා මව අනිත් දරුවා සමග පූජා භූමියේ සිඟමනේ යන බවයි.

තවද අදාළ මව රාත්‍රි කාලයේ බීමතින් පැමිණ දරුවන්ට පහර දෙන බවත් ප්‍රදේශවාසීන් පැවසුවා.

කෙසේ වෙතත් අදාළ මව කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඇය එහිදි පවසා තිබුණේ සැමියා මියගොස් ඇති බවත් දරුවන් අඩු මානසික මට්ටම්වල නිසා ළමා නිවාසයකටවත් භාර නොගන්නා බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  12,842 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  17,468 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  10,921 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  14,984 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  9,940 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  4,937 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,704 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  9,892 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  13,378 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  20,569 Downloads



Top 10 Commenters

Latest Comments

Top