Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
මව විසින් වැසිකිලිවලක දමා ගිය බිළිඳියක් පොලිසිය ඇවිල්ලා බේරාගත් හැටි - Photos & Video

- මව විසින් වැසිකිලිවලක දමා ගිය බිළිඳියක් පොලිසිය ඇවිල්ලා බේරාගත් හැටි - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,318 Views
මවක විසින් වැසිකිලියක දමා ගිය අලුත උපන් බිළිඳියක බේරා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

මෙම සිදුවීම සිදුව තිබෙන්නේ චීනයේදීයි. නාන කාමරයක මෙලොව එළිය දුටු බිළිඳිය වැසිකිලිවලක  සිටියදී පොලිසියට හමුව තිබෙනවා.

බිළිඳියගේ මව 24 හැවිරිදි කාන්තාවක් බවත් එය ඇගේ නොදැනුවත්කම නිසා සිදුවූ දෙයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා.

මුලින් ඇය සිතා ඇත්තේ එය සුළු බඩේ කැක්කුමක් බවයි පසුව මෙම අලුත උපන් ගැහැණු දරුවා වැසිකිළිවලට දමා කාමරයෙන් පිටව ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.

පහතින් දැක්වෙන වීඩියෝවේ හඬමින් සිටින බිළිඳිය පොලිසිය විසින් බේරාගන්නා අයුරු දැක්වෙනවා.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  1,699 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,519 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,711 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  39,564 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  985 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  9,386 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,467 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,488 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,093 Downloads

Mama Obata Nam - Thanuja Dharshana
Mama Obata Nam
Thanuja Dharshana
⤵  8,384 Downloads



Top 10 Commenters

Latest Comments

Top