Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
උපන් දිනය දා නිකරුණේ ගුටි කා පෙනීමත් අඩුවුණු ජෙමාගේ හදවතේ නැගුණු කරුණාව - Photos

- උපන් දිනය දා නිකරුණේ ගුටි කා පෙනීමත් අඩුවුණු ජෙමාගේ හදවතේ නැගුණු කරුණාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,189 Views
උපන් දිනය දා නිරපරාදේ පහරකෑමට ලක්වූ තරුණියක් පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වනවා.

මෙසේ පහරකෑමට ලක්ව තිබුණේ ජෙමා විලියම්ස් නැමැති 30 හැවිරිදි කාන්තාවක්.

ඇය තමන්ගේ 30 වැනි උපන් දිනය සැමරීම සඳහා සමාජ ශාලාවකට ගොස් තිබුණේ තවත් මිතුරියන් කිහිප දෙනෙකුද සමගයි.

සිත් සේ විනෝද වුණු ජෙමා බීම වීදුරුවක් ගෙන ඒමට බීම කවුන්ටරය වෙත ගිය අවස්ථාවේදී එහි බීමතින් සිටි කාන්තාවක් ඇයට බීර බෝතලයකින් ඇගේ මුහුණට පහර දී තිබුණා.

මේ ප්‍රහාරයෙන් ජෙමාගේ එක් ඇසක පෙනීමද සදහටම දුර්වල වී තිබෙනවා.

කෙසේ වෙතත් බීමතින් පහර දුන් කාන්තාවට පසුව උසාවියේදී වසර දෙකක සිර දඬවමක් නියම වී ඇති අතර ජෙමා ඊට එකඟ වී නැහැ.

ඇය උසාවියෙන් ඉල්ලා තිබුණේ පහර දුන් කාන්තාව තිදරු මවක් නිසා ඇගේ දඬුවම ලිහිල් කර දෙන ලෙසයි.

මේ නිසා ඇගේ දඬුවම සය මසකට ලිහිල් වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Heenayakda Me - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me
Ashan Fernando ft Dilki Uresha
⤵  313 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  1,710 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  310 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  7,030 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  5,271 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  21,804 Downloads

Api Wenas - Pyramids
Api Wenas
Pyramids
⤵  1,878 Downloads

Thambapata Handawa - Lasantha Bandara
Thambapata Handawa
Lasantha Bandara
⤵  5,388 Downloads

Heena Kade - Ajantha Peiris
Heena Kade
Ajantha Peiris
⤵  5,458 Downloads

Dasa Kee Katha - Suranjith Pathmalal
Dasa Kee Katha
Suranjith Pathmalal
⤵  2,277 Downloads



Top 10 Commenters

Latest Comments

Top