Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
මවගේ නොසැලකිල්ල නිසා මාතරදී සිඟිත්තන් දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

- මවගේ නොසැලකිල්ල නිසා මාතරදී සිඟිත්තන් දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,567 Views
දින 14 වයසැති සිඟිති බිලිඳකු හා දින හතළිහක් වයසැති බිලිඳියක එකම දින මවුකිරි ශ්වසන මාර්ගයට ඇතුළු වීමෙන් හා කොට්ටයට නාසය තද වී සෙම හිරවීමෙන් මරණයට පත්වීමේ අවාසනාවන්ත සිද්ධීන් දෙකක් මාතරින් වාර්තා වුණා.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තල්අරඹ පදිංචි දින හතළිහක් වයසැති ඉපටවෙල කංකානම්ගේ ලහන්යා නම් සිඟිති දැරියක හා ගන්දර පදිංචි දින දාහතරක් වයසැති සිඟිති පිරිමි දරුවෙක්.

2017 මාර්තු 10 වැනිදා මෙලොව එළිය දුටු සිඟිති ලහන්යා එම පවුලේ පළමුවැනි දරුවායි. ඇගේ මව විසින් සුපුරුදු පරිදි ඇයට මවුකිරි ලබාදී නිදි කරවා ඇති අතර පස්වරු තුනට පමණ දරුවා සීතල වී සිටි නිසා වහාම කඹුරුගමුව රෝහලට ගෙන ආ බවත් එහිදී වෛද්‍යවරයකු විසින් දැරිය පරීක්‍ෂා කර බලා ඇය මියගොස් ඇති බව පවසා ඇත. ලබාදුන් මවුකිරි ශ්වසන මාර්ගයට ඇතුළු වීම නිසා මෙම මරණය සිදුවී ඇති බවට මරණ පරීක්‍ෂණයේදී හෙළිවි තිබුණා.

දින දාහතරක් වයසැති තවමත් නමක් නොමැති සිඟිති දරුවා අනෙක් දරුවාය. සිද්ධිය වූ දින උදෑසන මෙම දරුවාට මවුකිරි ලබාදී නිදිකර ඇති බවටත් පසුව බලද්දී දරුවා අසනීප තත්ත්වයකට පත්වී ඇති බව දැනුණ නිසා මාතර මහ රෝහලට රැගෙන ආ බවත් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක දරුවා පරීක්‍ෂා කොට දරුවා මියගොස් ඇතැයි පැවසූ බවත් පවසා ඇත.

මවුකිරි ඉරීමේදී බඩේ එකතු වන වාතය පිට කිරීම සඳහා දරුවා මුණින් අතට තබා තිබියදී කොට්ටය නාසයට තද වීමෙන් ඇති වූ හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදුවී ඇති බව මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  415 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,462 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,046 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,510 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,287 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,463 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,115 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,277 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,893 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,660 Downloads



Top 10 Commenters

Latest Comments

Top